homagama to kadawatha highway help

Rukshansms

Well-known member
  • Oct 2, 2010
    825
    262
    83
    kandy
    machan me mage yaluwekta dawas 4k witara homagema idan kadawatha enna ona udema highway eke kadawtha to homagama bus tiyanwada ban . kochchara wela yanwada homagamata yanna . help ekak depalla rep walin salakanu labee

    bump ekak dagena palayan hode
     
    Last edited:

    suti

    Active member
  • Mar 4, 2012
    198
    49
    28
    Kadawath maharagama thiyenne bn, maharagamata awith naginna kiyapan bus oni tharam thiyenwa, 40mts wage yanne 150i gana

    Magin naginna giyoth seat neti wenna puluwan
     
    • Like
    Reactions: Rukshansms

    Dump_Truck

    Member
    Jun 17, 2018
    6
    2
    0
    කඩවත හෝමාගම නං බස් නැහැ. කඩවත - මහරගම තමයි තියෙන්නේ. පාන්දර 6 ඉදං වගේ තියෙනවා. හැබැයි උදේට නං හෙන සෙනග. ඒ කියන්නේ බස් ඔක්කොම ෆුල්. පෝලිමේ ඉදලා තමයි නගින්න වෙන්නේ.

    හෝමාගම ඉදං යනවා නං මහරගමට ගිහිං බස් එකට නගින්න වෙයි. මාකුඹුර පත්තිනි දේවාලය ලගින් නගින්නත් පුළුවන්. හැබැයි සීට් තියේද කියලා ෂුවර් නැහැ උදේ වරුවේ නං.

    මාකුඹුර ඉදං හයිවේ එකට දැම්මම කඩවත ස්ටෑන්ඩ් එකට බස් යනවා විනාඩි 20 න්. මහරගම ඉදන්ම කඩවතට නං විනාඩි 40 ක් වගේ යනවා. කොට්ටාව හරියේ ට්‍රැෆික් තිබුනොත් පැයක් වගේ යයි. ගාන 150 යි.
     
    Last edited:

    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    825
    262
    83
    kandy
    කඩවත හෝමාගම නං බස් නැහැ. කඩවත - මහරගම තමයි තියෙන්නේ. පාන්දර 6 ඉදං වගේ තියෙනවා. හැබැයි උදේට නං හෙන සෙනග. ඒ කියන්නේ බස් ඔක්කොම ෆුල්. පෝලිමේ ඉදලා තමයි නගින්න වෙන්නේ.

    හෝමාගම ඉදං යනවා නං මහරගමට ගිහිං බස් එකට නගින්න වෙයි. මාකුඹුර පත්තිනි දේවාලය ලගින් නගින්නත් පුළුවන්. හැබැයි සීට් තියේද කියලා ෂුවර් නැහැ උදේ වරුවේ නං.

    මාකුඹුර ඉදං හයිවේ එකට දැම්මම කඩවත ස්ටෑන්ඩ් එකට බස් යනවා විනාඩි 20 න්. මහරගම ඉදන්ම කඩවතට නං විනාඩි 40 ක් වගේ යනවා. කොට්ටාව හරියේ ට්‍රැෆික් තිබුනොත් පැයක් වගේ යයි. ගාන 150 යි.

    thanks kollo already rep given
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කඩවත හෝමාගම නං බස් නැහැ. කඩවත - මහරගම තමයි තියෙන්නේ. පාන්දර 6 ඉදං වගේ තියෙනවා. හැබැයි උදේට නං හෙන සෙනග. ඒ කියන්නේ බස් ඔක්කොම ෆුල්. පෝලිමේ ඉදලා තමයි නගින්න වෙන්නේ.

    හෝමාගම ඉදං යනවා නං මහරගමට ගිහිං බස් එකට නගින්න වෙයි. මාකුඹුර පත්තිනි දේවාලය ලගින් නගින්නත් පුළුවන්. හැබැයි සීට් තියේද කියලා ෂුවර් නැහැ උදේ වරුවේ නං.

    මාකුඹුර ඉදං හයිවේ එකට දැම්මම කඩවත ස්ටෑන්ඩ් එකට බස් යනවා විනාඩි 20 න්. මහරගම ඉදන්ම කඩවතට නං විනාඩි 40 ක් වගේ යනවා. කොට්ටාව හරියේ ට්‍රැෆික් තිබුනොත් පැයක් වගේ යයි. ගාන 150 යි.

    all info anyone need
     
    • Like
    Reactions: Rukshansms

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif