ehemath senn ekak thiyenawada ban ?:sorry: :yes:
geeko Well-known member Mar 18, 2013 7,470 4,471 113 Apr 21, 2017 #61 niresh1989 said: ehemath senn ekak thiyenawada ban ? Click to expand...
Happy123 Member Mar 23, 2017 125 18 0 Apr 21, 2017 #62 Alaya said: නිදා ගන්න කාමරේ A/C කර ගන්න කියල හිතුවෙ 10X15 වගේ area එකක් 12000BTU එකක් ඇති වෙයිද? Click to expand... මම දැම්මේ හිටාචි 12000 btu ඉන්වර්ටර් ඒ සී එකක්. දවසට පැය 12ක් විතර දානවා. සමහර දවස් වල ගෙදර ඉන්න කොට පැය 18 විතර දානවා. එහෙම යුස් කරලත් මාසෙකට 7500විතර එන්නේ. අනිත් ඒවත් තියෙන්නේ ඉන්වර්ටර් බදු. උදා. ෆ්‍රිජ් ,වොෂින් මැෂින් එක වගේ. බය නැතිව ඉන්වර්ටර් ගනින්. සිංගර් එකේ මේ දවස් වල ඩිස්කවුන්ට් දෙනවා. 12000 btu ඉන්වෙර්ට්ව්ර් සිංගර් බ්‍රෑන්ඩ් එක 88000 ක් ද කොහෙද. සිංගර් එකේ සර්විස් එක සුපිරි.
Alaya said: නිදා ගන්න කාමරේ A/C කර ගන්න කියල හිතුවෙ 10X15 වගේ area එකක් 12000BTU එකක් ඇති වෙයිද? Click to expand... මම දැම්මේ හිටාචි 12000 btu ඉන්වර්ටර් ඒ සී එකක්. දවසට පැය 12ක් විතර දානවා. සමහර දවස් වල ගෙදර ඉන්න කොට පැය 18 විතර දානවා. එහෙම යුස් කරලත් මාසෙකට 7500විතර එන්නේ. අනිත් ඒවත් තියෙන්නේ ඉන්වර්ටර් බදු. උදා. ෆ්‍රිජ් ,වොෂින් මැෂින් එක වගේ. බය නැතිව ඉන්වර්ටර් ගනින්. සිංගර් එකේ මේ දවස් වල ඩිස්කවුන්ට් දෙනවා. 12000 btu ඉන්වෙර්ට්ව්ර් සිංගර් බ්‍රෑන්ඩ් එක 88000 ක් ද කොහෙද. සිංගර් එකේ සර්විස් එක සුපිරි.
sudeewa Well-known member Feb 14, 2008 8,648 1,004 113 Colombo Apr 21, 2017 #63 sogo said: https://aircooler.evapolar.com/ https://www.ebay.com/p/Evapolar-Worlds-First-Personal-Air-Conditioner-Chrystal-White/1279797977 Click to expand... me air cooler ekak ban, humidity wadi wenawa meken mewa lankawata wadak na
sogo said: https://aircooler.evapolar.com/ https://www.ebay.com/p/Evapolar-Worlds-First-Personal-Air-Conditioner-Chrystal-White/1279797977 Click to expand... me air cooler ekak ban, humidity wadi wenawa meken mewa lankawata wadak na