මේ දවස්වල තියෙන රස්නෙත් එක්ක මට මේක කල්පනා උනේ.
මචං අර වගාවල් වලට වතුරු බිංදු වගේ විසිරෙන මල් කීපයක් වහලෙ උඩ සවි කරොත් ගේ ඇතුල පට්ට කූල් වෙයි නේද? ලිඟකුත් තියෙනව ගේ ලඟ. වහලෙන් බේරෙන වතුර ටික පීල්ලෙන් එකතු කරගන්නත් පුලුවන් ඕනනම් ආපහු වහලටම යවන්න. වොටි 330ක පොඩි සෝලර් එකකුත් තියේ.
උබල මොකද හිතන්නේ මේ අදවසට? මේක වැඩ කරයිද? හැම තිස්සෙම වහිනව වගේ තමයි.






