Home cooling idea

Kevin_Fdo

Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    mama gadol kata tiyala tiyenne. ana gahuwot nm irila yai. mge room ekata udin slab eke witrak elala baluwa. rasne 90% adu una.slab ekatama eluwanm heat 100% cut wei

    Uba waterproof karalada thiyenne? Ohoma karama wassata passe moisture eka radena hinda mold hadenna gannawa bn.. :baffled:
    Anith eka air gap ekak thiyenna ona foil ekai slab ekai athare..nathnam thermal conduction eka hinda slab eka tikak rath wenawa.. poddak ussala eluwa nan hugak sarthakai wade
    :rolleyes:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    ගෙදර ඇතුලෙ උෂ්ණත්වය එලියට වඩා වැඩි නම් මැක් ෆොයිල් වැඩේ හරි යනවා. ඔය වහලවල් තියෙන ගෙවල් වල නම් එලිය ට වඩා ඇතුල උෂ්ණත්වය අඩුයි.

    ඉර එලිය ගෙට එන ඒ අඩු කරන්න. ඉර එලිය ඩිරෙක්ට් එන්නෙ නැති පැති වල ජනෙල් අරින්න. ජනෙල් වලට ඔය වැහි කූඩු එහෙම ගහන්නෙ ඕකට තමා.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    Slab ekeda? Eka hariyan na bn.. Mcfoil damma adiyak ussala frame ekak gahala.. dan melo rasnayak na.

    ඒක හරියන්නෙ නෑ කියන්න බෑ. ඒව රිසර්ච් වලින් ඔප්පු කරල තියෙනවා. :D
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    මැක් ෆොයිල් එකේ පලල කොච්චරද
    මේක දැම්මම රෑටත් ඇතුලෙ රස්නෙ අඩුයිද, මගේ ගෙදරත් රෑට රස්නෙයි මොකද දවල්ට රත් වුනු ස්ලැබ් එකේ රස්නේ රෑට ඇතුලට එනවා
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    ඒක හරියන්නෙ නෑ කියන්න බෑ. ඒව රිසර්ච් වලින් ඔප්පු කරල තියෙනවා. :D

    නෑ නෑ එහෙම නෙවෙයි slab එක උඩ නිකන් paint කරා කියලා දැනෙන වෙනසක් වෙන එකක් නෑ රස්නේ..thick white coating එකක් නැත්නම් white tiles තමා හරියන්නේ..ඊට වඩා mcfoil effective... තව 11න් 12න් පස්සේ ඉර එලිය ජනෙල් වලින් කාමර වලට වැටෙනවා නම් එත් රත් වෙන්න ගන්නවා..අනිත් එක බිත්තියි, තාප්පයි(ගෙදරට ගොඩක් ලගින් නම් තියෙන්නේ) white paint කරන්නත් ඕනේ.. නැත්නම් රෑ 10,11 වෙනකන් radiate කරනවා absorb වෙච්ච heat එක..
     
    :yes: