Home Delivery Service Cheaters (වංචනිකයන්)! [Updating]

sameira

Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    Home Delivery Service Cheaters (වංචනිකයන්)! [Updating]

    Let's share the details of the cheaters who are taking advantage of this difficult situation.

    This will help others to not to get into the same trap!

    මෙම දුෂ්කර තත්වයෙන් අනවශ්‍ය වාසි ලබා ගන්නා වංචාකරුවන්ගේ තොරතුරු බෙදා ගනිමු.

    එකම උගුලට හසු නොවීමට මෙය අන් අයට උපකාරී වනු ඇත!

    :yes::yes::yes:

    Last edited:

    sameira

    Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    fb-img-1586185503740.jpg

    Ordered 2 packs, cost Rs. 1100!

    This (+ 200g eggplant) was the content of one pack!

    ....
    :angry::angry::angry:
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    Let's share the details of the cheaters who are taking advantage of this difficult situation.

    This will help others to not to get into the same trap!

    මෙම දුෂ්කර තත්වයෙන් අනවශ්‍ය වාසි ලබා ගන්නා වංචාකරුවන්ගේ තොරතුරු බෙදා ගනිමු.

    එකම උගුලට හසු නොවීමට මෙය අන් අයට උපකාරී වනු ඇත!

    :yes::yes::yes:

    Face book eke hema group eema oka dapan. Unta boru address deela honda padamak ugannamu
     
    • Like
    Reactions: sameira

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    Bump. Fb group thiynawa awata dapan
    minussu asarana wala inna walawa huran kanna denna epa
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,431
    36,352
    113
    මැදමහනුවර
    fb-img-1586185503740.jpg

    Ordered 2 packs, cost Rs. 1100!

    This (+ 200g eggplant) was the content of one pack!

    105570.jpg

    ....
    :angry::angry::angry:

    boru danna epa yako !

    මට වෙච්ච දේ උඹ බොරු කියන්නෙ කොහොමද බන්

    උඹ මොකද කලබල වෙලා ? මේ business එක උඹේද?

    :frown::frown::frown:

    ඔහොම කුජීත වැඩ කරනවද බං මේ වෙලාවේ කවුරුවත්. ගෙනාපු ටිකෙන් 2/3විතර කාලා මෙතන ඉතුරු ටික ෆොටෝ ගහල දානෝ මෙච්චරයි ආවෙ කියලා. අනේ උඔලා වගේ උන් නම් !

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,268
    13,156
    113
    33
    ෆින්ලන්ඩ්
    Lassana Flora - කුණු වෙච්ච එලවලු වගයක් එවලා තිබ්බා. වෙබ් එකේ දාල තිබ්බ එලවලු නෙමේ සමහර ඒවා. තව තිබ්බ ගාන ලද පොල් කියලා පොල් පැකට්. එයින් දෙකකුත් ඔර්ඩර් කලා. පැකට් දෙකට 880 ක් ගෙවුවා. ඇට්ට කුණ වෙච්ච පොඩිම පොඩි පොල් ගෙඩි 4ක් එවලා තිබ්බ ඒකට හරියන්න කියල.(එලවලු එකත් එක්ක කොහොමත් පොල් ගෙඩි දෙකකුත් දෙනවා කියල දාල තිබ්බේ. ඔක්කොම කුණා වෙලා පැලිච්ච පොල්. ඔක්කොම පොල් ගෙඩි 6 )

    Kapruka - උන්ම ඔර්ඩර් එක කැන්සල් කරලා, පුල් රිෆ්න්ඩ් දෙන්නම් කියලා ඊමේල් එකක් එවලා තිබ්බා.සති 2ක් වෙනවා ඊමේල් එක ඇවිත්. සල්ලි තවම නැ. කිසිම ක්‍රමයකින් කන්ටක් කරන්න විදියකුත් නැ. උන්ගේ page එකේ බලපුවහම ඒව ගේ වෙච්ච තව ඉන්නවා. ඊමේල් එකේ තිබ්බේ දවස් දෙකෙන් බැංකු ගිණුමට වැටෙනවා කියලා
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,823
    113
    අදාල නෑනේ
    Keells online order ekath ehema thamai

    Eka baduwak na kiyala unta hithena wena badu dala ewanawa.

    Elawalu ehema nam sawuththu wechcha ewa dala ewanawa.

    Order karaddi weradichcha deyak ammend karanna kiwwama, complain eka liyagannawa, eth badu deliver karaddi e tikama aye ewanawa
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    ithin hodayi ne , ehema hari denawa , ekata glomark hu*** :angry::angry::angry: deliver karanne aduwen

    Elawalu nam gewal gawata ena nisa eken ballala gannawa

    Keells online order ekath ehema thamai

    Eka baduwak na kiyala unta hithena wena badu dala ewanawa.

    Elawalu ehema nam sawuththu wechcha ewa dala ewanawa.

    Order karaddi weradichcha deyak ammend karanna kiwwama, complain eka liyagannawa, eth badu deliver karaddi e tikama aye ewanawa
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,679
    113
    Online order කරලා Hand Sanitizer 5L ගෙන්වා ගත්තා , Rs.3900.00 දුන්නා. කෑන් එකේ lid ගලොල බලද්දී Blue colour වතුර. ආපහු කතාකරල ගේනවා ගෙන සල්ලි ඉල්ලා ගත්ත

    Facebook : BrandRoot
    Mobile : 0753515055 , 0770806346 , 0723114459

    Lets have a fun from cheater
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,823
    113
    අදාල නෑනේ
    Online order කරලා Hand Sanitizer 5L ගෙන්වා ගත්තා , Rs.3900.00 දුන්නා. කෑන් එකේ lid ගලොල බලද්දී Blue colour වතුර. ආපහු කතාකරල ගේනවා ගෙන සල්ලි ඉල්ලා ගත්ත

    Facebook : BrandRoot
    Mobile : 0753515055 , 0770806346 , 0723114459

    Lets have a fun from cheater

    Britol eken 5L ekak gahanawa, hoyala balapan