Pickme app eke food category eke balapan machanonline pay karala ekkenk gennam thibba machn.
gedra maha godak sallith na.
eetath pick me eken danna bane bn.gas denne kohomda?
පිළියන්දල එකම තැනක් නැහැනේ බෙහෙත් ටිකක් ගෙන්න ගන්න..
දැනට ඔසු හලට යැව්වා..නො reply
Medihelp එකට දැම්මා.. නො reply
healthguard එකට දැම්මා නො reply
![]()

Sethmi Pharmacy එකෙන් ගත්තා.. හැබැයි එක තමා දුරම එක![]()
වෙලාවේ හැටියට අවුලක් නෑ ගෙනත් දෙන්නම් කිව්වද?

ඔව් ගෙදරට දෙන්නම් කිව්වා..deliver feeඑක ඉල්ලන ගාන දෙන්න කිව්වා
http://www.milco.lk තමා හරි සයිට් එක..ඔය දාපු එක වැඩිය සුවර් නැහැ
mama call karalath baluwa, unge chairman uge FB ekath meka dala thiyenava.
Wede aulak neha wage

ඔව් ගෙදරට දෙන්නම් කිව්වා..deliver feeඑක ඉල්ලන ගාන දෙන්න කිව්වා
http://www.milco.lk තමා හරි සයිට් එක..ඔය දාපු එක වැඩිය සුවර් නැහැ

Due to the increase of demands, we have placed a user session limit. Please check back in few minutes.
හයිලන්ඩ් කාරයෝන්ට නිකන් දවස් වලත් ඉල්ලුමට සැපයුම දෙන්න බැරි එකේ මේ වගේ වෙලාවක කොහොම දෙන්නද බොරු ශෝ එක මුන්ගේ![]()