Home delivery services [Updating]

Status
Not open for further replies.

TISSA1

Well-known member
  • Jun 24, 2017
    401
    253
    63
    call kala da ? packet 2 ganna bari da danne na ?

    කෝල් ගන්නේ නෑ බන්. මේවා කිසියම් නගරයක තියන තැන්. නගරයක/ ගමක නමක්, සීමාවක් නැතුව ෂෙයාර් කරාම ලංකාවේ හතරවටින් කෝල් එන්න ගත්තම උන්ට එපා වෙනවනේ. හිතපන්කෝ රත්නපුරේ ඉන්න ඒජන්ට් කෙනෙක්ට වවුනියාවෙන්, ත්‍රිකුණාමලෙන්, හම්බන්තොටින් කතා කරලා පිටි ඉල්ලුවම වෙන දේ. :lol::lol:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    90814600_3018452441551528_3721457315077947392_o.jpg

    meka island wide deliver karanawada? natham western province witharai da?.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,333
    8,875
    113
    මෙම අවස්ථවේ ඔබේ අසල්වැසි දුප්පත් අය සිටීනම් පිහිට වන්න...
    මහගු පිනකි..

    අපේ ගෙදට්ට එහා පැත්තෙත් එහෙම පවුලක් ඉන්නවා ලමයි 3 දෙනෙක් එක්ක. පුළුවන් විදියට උදව් කරනවා. පවු වැඩේ . දවසේ කුලිය හම්බ කරන් කන මිනිස්සු:(:(
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,792
    113
    කීප තැනකට කතා කරා වැඩක් නැ බන් එළවලු ගෙන්න ගන්න බැලුවා මුන් නීති තද කරලලු ඩිලිවරි නවත්තලා:growl::angry::angry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,518
    2
    54,019
    113
    කීප තැනකට කතා කරා වැඩක් නැ බන් එළවලු ගෙන්න ගන්න බැලුවා මුන් නීති තද කරලලු ඩිලිවරි නවත්තලා:growl::angry::angry:

    ටිකක් බුරුල් කරපු එක වවාගෙන කෑවනෙ ආච්චිගෙ ප්‍රෙස්ක්‍රිප්ශන් එකක් අරං රෝන්දෙ ගිහිං
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,730
    28,642
    113
    කීප තැනකට කතා කරා වැඩක් නැ බන් එළවලු ගෙන්න ගන්න බැලුවා මුන් නීති තද කරලලු ඩිලිවරි නවත්තලා:growl::angry::angry:

    Ow..dan AG ekenlu permission ganba one...policiyatath ba permission denna
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,140
    2
    10,770
    113
    Home Sweet Home
    purudu karayo namyi wage business walata , whats app karapan , inne koheda hita ganna puluwan picture eken (first number only)

    කෝල් ගන්නේ නෑ බන්. මේවා කිසියම් නගරයක තියන තැන්. නගරයක/ ගමක නමක්, සීමාවක් නැතුව ෂෙයාර් කරාම ලංකාවේ හතරවටින් කෝල් එන්න ගත්තම උන්ට එපා වෙනවනේ. හිතපන්කෝ රත්නපුරේ ඉන්න ඒජන්ට් කෙනෙක්ට වවුනියාවෙන්, ත්‍රිකුණාමලෙන්, හම්බන්තොටින් කතා කරලා පිටි ඉල්ලුවම වෙන දේ. :lol::lol:
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,317
    5,430
    113
    Islandwide delivery denna neda yanne. Keells ada Colombo, 31 idan outstaion branches walin. Kapruka(Cargills) mage order eketh ready kiyala email eka awa(outstation).
     
    Status
    Not open for further replies.