call kala da ? packet 2 ganna bari da danne na ?
කෝල් ගන්නේ නෑ බන්. මේවා කිසියම් නගරයක තියන තැන්. නගරයක/ ගමක නමක්, සීමාවක් නැතුව ෂෙයාර් කරාම ලංකාවේ හතරවටින් කෝල් එන්න ගත්තම උන්ට එපා වෙනවනේ. හිතපන්කෝ රත්නපුරේ ඉන්න ඒජන්ට් කෙනෙක්ට වවුනියාවෙන්, ත්‍රිකුණාමලෙන්, හම්බන්තොටින් කතා කරලා පිටි ඉල්ලුවම වෙන දේ.




