gamayo image ekak tawa podak lokuwata dapan koo pene naa hariyata hik hik


මෙම අවස්ථවේ ඔබේ අසල්වැසි දුප්පත් අය සිටීනම් පිහිට වන්න...
මහගු පිනකි..


Flavored milk packets nadde danne na![]()
ගාල්ල අවට මුකුත් නැද්ද බං ? හාල් ටිකක් ගෙන්න ගන්න? එළවලු ලොරි නම් 2ක් ම අවා
හාල් තමා ප්රශ්නේ. රතු කැකුළු ගන්න

Good work machan.අපිනම් එහා ගෙදරට අද හාල්, සැමන්, අල, පරිප්පු දුන්නා.




අඩෝ මුන් එකෙක් හරි උබලට එව්වද?![]()