Home delivery services [Updating]

Status
Not open for further replies.

nshrinith

Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    90298962_122209506054696_7174797461297299456_o.jpg
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    මෙම අවස්ථවේ ඔබේ අසල්වැසි දුප්පත් අය සිටීනම් පිහිට වන්න...
    මහගු පිනකි..




    මෙහෙ ඉන්නවා බන් එහෙම පවුල් 15ක් විතර ... ගමේම කට්ටිය එකතු වෙලා අඩු පාඩු අරන් දෙනවා ඒ අයට :)
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,840
    6,719
    113
    38
    Galle
    ගාල්ල අවට මුකුත් නැද්ද බං ? හාල් ටිකක් ගෙන්න ගන්න? එළවලු ලොරි නම් 2ක් ම අවා


    හාල් තමා ප්‍රශ්නේ. රතු කැකුළු ගන්න
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,637
    1
    99,886
    113
    33
    Kalutara
    ගාල්ල අවට මුකුත් නැද්ද බං ? හාල් ටිකක් ගෙන්න ගන්න? එළවලු ලොරි නම් 2ක් ම අවා


    හාල් තමා ප්‍රශ්නේ. රතු කැකුළු ගන්න


    බිස්කට් එකක්වත් ගන්න බඩු ලොරියක් ආවේ නෑනේ. එලවලුයි, මාලුයි, රට ලුනු ලොරියකුයි තමා ආවේ :(
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    ලගපාත ගෙවල් ගැන හොයලා බලපල්ලා.
    අපි හිතන්නේ නැති සමහරු ඉන්නවා බං අසරණ වෙලා.
    ලගපාත ගෙවල් වල කෝල් එකක් දීලා හරි අහපල්ලා.
    තරහ මරහ අමතක කරගා තරහ උන්ගෙනුත් ටිකක් අහපං.
    උඹලට නැති වෙයි කියලා හිතන්න එපා.
    තව එකෙක්ට මේ වෙලේ උදව් කරපු උඹලව දෙයියො බඩගින්නේ තියන්නේ නෑ.
    හාල් මිටක් හරි දීපං පුලුවන් විදිහට.
     

    encoderdk

    Well-known member
  • Oct 13, 2016
    1,152
    1
    688
    113
    අපිනම් එහා ගෙදරට අද හාල්, සැමන්, අල, පරිප්පු දුන්නා.
     
    Status
    Not open for further replies.