Home Design - Help

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    ඇයි.බන් එහෙම කරන්නේ?
    තට්ටු දෙක වෙන වෙනම හදල උඩ එක
    රෙන්ට් කරන්න බලපන්
    .මාසෙකට 15-20 හොයා ගන්න පුලුවන්
    විදියට. ගෙයකට කරන ඉන්වෙස්ට් බොරු වැඩක්.
    මමත් ගේ වැඩ පටන් ගන්න ඉන්නෙ
     
    aluthKolla0001

    Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    ඇයි.බන් එහෙම කරන්නේ?
    තට්ටු දෙක වෙන වෙනම හදල උඩ එක
    රෙන්ට් කරන්න බලපන්
    .මාසෙකට 15-20 හොයා ගන්න පුලුවන්
    විදියට. ගෙයකට කරන ඉන්වෙස්ට් බොරු වැඩක්.
    මමත් ගේ වැඩ පටන් ගන්න ඉන්නෙ

    ehemada machan. eth ventilation walata ehema hondailu neda
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    architecturally hodai hama thissema inne living room eke nisa compact nathi free gathiyak feel wenawa :yes:
    eth ekkama uda tattuwe living space eka balcony ekakin oya double height space ekata link kalanam hari uda idan baluwama issaraha dora pena widihata
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    architecturally hodai hama thissema inne living room eke nisa compact nathi free gathiyak feel wenawa :yes:
    eth ekkama uda tattuwe living space eka balcony ekakin oya double height space ekata link kalanam hari uda idan baluwama issaraha dora pena widihata

    :yes::yes::yes: dan godak gewal wala ehema thamai hadanne
     
    aluthKolla0001

    Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    architecturally hodai hama thissema inne living room eke nisa compact nathi free gathiyak feel wenawa :yes:
    eth ekkama uda tattuwe living space eka balcony ekakin oya double height space ekata link kalanam hari uda idan baluwama issaraha dora pena widihata

    thanks machan
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    ehemada machan. eth ventilation walata ehema hondailu neda

    අපරාදේ බන් නිකන් ඉඩ යනව විතරයි
    එහෙම නොදා ඩොර් වින්ඩොව්ස් ලොකුවට
    දැම්මනම් ඔය ෆීලීන් එකම තමා බන්.
    උබ ඉන්නේ සිටි එක ලගම නම් උඩ තට්ටුව රෙන්ට්
    කරන එක හොදයි කියල මම කියන්නෙ හොද
    ගානකට.
    ලිවින් කොස්ට් එකත් එන්න එන්නම වැඩි වෙන නිසා.