Home Electrical Wiring

SmAluthwewa

Junior member
  • Oct 20, 2014
    366
    10
    18
    ගෙදර
    මචංලා Home Electrical Wiring ගැන දන්න අය ඉන්නවනම් සිංහලෙන් ඉගෙන ගන්න උදව්වක් දියල්ලකො...:):):)
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ටෙක් එකකට ගිහින් ඉගෙන ගනින් පුටේ.වැරදියට වයර් අමුනල තිබ්බොත් ගේත් එක්කම ගිනි ගනී.පොඩි පොඩි දේවල් නම් කියලා දෙන්නම්.
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ටෙක් එකකට ගිහින් ඉගෙන ගනින් පුටේ.වැරදියට වයර් අමුනල තිබ්බොත් ගේත් එක්කම ගිනි ගනී.පොඩි පොඩි දේවල් නම් කියලා දෙන්නම්.
    අනිවාරෙන් මචන් ටිකක් දැනුමක් අරගෙන කරන ඒක තමා හොද නිකන් වයර් මාට්ටු කරලා හරියන්නේ නැ
    මේ ටිකත් වැදගත් වෙයි හැබැයි ඉංගිරිස් :sorry: මෙතනින් ගන්න