Home gym | ජිම් බෙන්ච් සෙට් එකක් ගන්න

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,784
    28,161
    113
    ගේ අස්සටම වෙලා දැන් අවුරුදු 2කත් පැනලා. කිසිම ව්‍යයාමයක් නෑ ඇඟට. ජිම් එකට මට ඔනි වෙලාවට යන්න ගියොත් ඌ වහලා ගිහින්, එපා වෙනවා එහෙම උනාම. ඒ නිසා හෝම් ජිම් සෙට් එකක් ගන්න බැලුවෙ weight plates සෙට් එකක් එක්ක.

    අනික මට පොඩි සීන් එකක් තියේ හැම එකාම දාඩිය දාලා දඟලන බෙන්ච් වල සෙල්ලම් කරන්න හිරිකිතයි. :( පෙලක් බේසිකයො ඉන්නවනෙ පිහිදාන්නෙවත් නැති :growl: අඩුවට ගන්න ප්ලේස් එකක් තියෙනම් කියන්නකො. මේ ගානට මේක ලාබද? LKR. 56,105.00. පට්ට ගනන් හැබැයි ඉතින් :(

    මට පොඩ්ඩක් ගන්න ඕනි සෙට් එක ලිස්ට් එකක් දාන්නකො ජිම් කොල්ලනෙ

    product-combo.jpg

    https://nonine.lk/shop/seasonal-offer-combo-pack/
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    Bump sago

    හැබැයි මාත් අර උබ උඩ කියලා තියන බෙන්ච් පිහ දාන්නෙවත් නැති පෙලක් බේසිකයෙක් 😁 මම ඔය ටවල් තියාගෙන දාඩිය පිහින උන් දිහා බලලා හිතනවා මේ උට්ටලට පිස්සුද කියලා 😂 ඇයි යකෝ කොහොමත් දාඩිය දාගන්නමනෙ යන්නෙ
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,784
    28,161
    113
    Bump sago

    හැබැයි මාත් අර උබ උඩ කියලා තියන බෙන්ච් පිහ දාන්නෙවත් නැති පෙලක් බේසිකයෙක් 😁 මම ඔය ටවල් තියාගෙන දාඩිය පිහින උන් දිහා බලලා හිතනවා මේ උට්ටලට පිස්සුද කියලා 😂 ඇයි යකෝ කොහොමත් දාඩිය දාගන්නමනෙ යන්නෙ
    අඩෝ පලයන් ත්‍රෙඩ් එකෙන් එලියට :growl:
    අඩෝ හොඳ නෑ මචන් එහෙම, උබට හොඳත් නෑ අනිත් උන්ට හොඳත් නෑ. ඔය එක එක හමේ ලෙඩ,අලුහන් ඉන්නො වගේ ඒවා හැදෙන්න පුලුවන්

    oka padui bn

    Any suggestions? මේක ගනන් කොල්ලො
    1640025937482.png
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    අඩෝ පලයන් ත්‍රෙඩ් එකෙන් එලියට :growl:
    අඩෝ හොඳ නෑ මචන් එහෙම, උබට හොඳත් නෑ අනිත් උන්ට හොඳත් නෑ. ඔය එක එක හමේ ලෙඩ,අලුහන් ඉන්නො වගේ ඒවා හැදෙන්න පුලුවන්

    Any suggestions?
    ------ Post added on Dec 21, 2021 at 12:12 AM

    එහෙම සීන් එකක් නං තියනවා තමා හැබැයි 😕

    ප.ලි :- ගෙදරට ගෙනාව වගේ නෙවෙයි අනිවා හරි ශෙඩූල් එකක් හරි වෙලාවට ගහපන් ජිම් එකේ වගේම.නැත්තං අන්තිමට වෙන්නෙ ඕවගෙ ගෑනු රෙදි වනන එක විතරයි
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,784
    28,161
    113

    ඒක ගනන්නෙ මචන්

    එහෙම සීන් එකක් නං තියනවා තමා හැබැයි 😕

    ප.ලි :- ගෙදරට ගෙනාව වගේ නෙවෙයි අනිවා හරි ශෙඩූල් එකක් හරි වෙලාවට ගහපන් ජිම් එකේ වගේම.නැත්තං අන්තිමට වෙන්නෙ ඕවගෙ ගෑනු රෙදි වනන එක විතරයි
    ඒකනම් සිරා :lol:
    ------ Post added on Dec 21, 2021 at 12:17 AM
     
    MAX2500W

    Well-known member
  • Dec 12, 2021
    430
    528
    93
    Umbe workout schedule ek daanna. Ganne oneh tika kiyanan..bench ekak anthimatama Ganna oneh.mulinma awashya wennen rubber mats , barbells ,plates , dumbells etc
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,624
    22,773
    113
    අම්බකිස්ස
    රෙදි වන්න වියදම් කරන්න යන තරමක්.උදේ 5 විතර ඉන්දල 10,12 වෙනකල් යන්න පුලුවන් ටවුමේ ජිම් එකේ.පලයන්කෝ ඒකට
     
    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    රෙදි වන්න වියදම් කරන්න යන තරමක්.උදේ 5 විතර ඉන්දල 10,12 වෙනකල් යන්න පුලුවන් ටවුමේ ජිම් එකේ.පලයන්කෝ ඒකට
    meka thamai wenne. boru wadak ganna epa. ubata tika dawasak oke sellam karanakota oka madi wenawa. honda gym ekak balala palayan. mulin maseka withara membership ekak aran balapan gym eka hondada kiyala. boru wada walata wiyadam karanna epa
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,624
    22,773
    113
    අම්බකිස්ස
    meka thamai wenne. boru wadak ganna epa. ubata tika dawasak oke sellam karanakota oka madi wenawa. honda gym ekak balala palayan. mulin maseka withara membership ekak aran balapan gym eka hondada kiyala. boru wada walata wiyadam karanna epa
    අනික බන් ජිම් එකේ වුන් ඇග හදලා තියෙනවා දැක්කම පොඩි මෝටිවේශන් එකක් එනවා.ගෙදර කලාට කිසිම වෙනසක් තේරෙන්නෙ නැතුවම කම්මැලි වෙනවා.උදේම යනවා නන් අනිත වුන් එන්න කලින්, තුවා 2ක් අරන් යනවා නන් අනිත වුන්ගේ දාඩිය ගැන එච්චර කේස් එකක් නෑ.හැමෝම ඉන්න වෙලාවට ගියාම තමා ඕක මතක් වෙන්නෙත්.බෙන්ච් එක පිහිනන එකයි තමන්ගේ දාඩිය පිහින්න එකයි.
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,574
    1,647
    113
    Wade saarathaka na mcn dawasak hari gum ekata palayan. Towel eka pavichi karapn brnch rke machine use karanakota
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    Maath gaththa fit shop eken okkotama giye 52k da koheda...including matts. adjustable bench, 50kg weights, 6ft bar, zbar and 2 dumbbell bars...awlk nah ada wenakan..chinese brand ekak habai
     
    • Like
    Reactions: shenat

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,784
    28,161
    113
    Maath gaththa fit shop eken okkotama giye 52k da koheda...including matts. adjustable bench, 50kg weights, 6ft bar, zbar and 2 dumbbell bars...awlk nah ada wenakan..chinese brand ekak habai
    කොයි කාලෙද ගත්තෙ, ෆොටෝස් දාපන්කො මචන් , location?
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    කොයි කාලෙද ගත්තෙ, ෆොටෝස් දාපන්කො මචන් , location?
    September wage gathe..unge insta page eke balapan one tharan photo thiyenawa..ekama awla bench eke decline puluwan kiwwata eka madi decline gahanna
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,287
    4,086
    113
    කොහෙන් හරි සිම්පල් බෙන්ච් එකක් ගනින්
    ,පස්සෙ low weights දාල high reps ගහපං අත්පය ජොයින්ට්ස් වලට ඇරගන්නැතුව