ඇග හදා ගන්න හෙල්ප් එකක් ඕන

DiazHub

Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    දැන් කලින් වගේ නෙමයි ටික ටික පුශ් අපස් වැඩි කරගන්න පුලුවන් උනා. ගිය සතියේ පටන් ගත්තේ පලවෙනි දවසේ 2 යි පුලුවන් උනේ. මම ත්‍රෙඩ් එකකුත් දැම්මා. දැන්නම් පලවෙනි පාර 11ක් ගහන්න පුලුවන් දෙවෙනි පාර 7 ක් සහ අන්තිමට 3 ක් වගේ තමා පුලුවන්. කලින්ට වඩා නන් ඉම්පෲව් එකක් තියනවා. කෑමත් පාලනය කරනවා. බත් පාන් කන්නෙම නෑ. දවස් දෙකකට පාරක් රතු බත් 100g වගේ කනවා එච්චරයී. සතියට දවසක් චීට් ඩේ. එදාට push ups, Plank, Squats, Bending මොකක්වත් කරන්නේ නෑ. කන්න ආස දේවල් ඔක්කොම කනවා එදාට. සෙන්සුරාදා තමා මගේ චීට් ඩේ එක. දන්න අය කියනවද එහෙම කලාට අවුලක් නෑ නේද සතියට දවසක්. ??
    දැන් plank එකේ විනාඩිය ගානේ. සෙට් 3 ක් ඉන්න පුලුවන් ඒකත් ඉම්ප්‍රෘව් වෙලා ස්කොට් එකත් 12x2 + 15 ගහනවා. දවස් 9 ට කලින් තිබ්බ කම්මැලි ගතිය එහෙම ගිහින් තියෙන්නේ..
    මන් හිතුවේ හෙට ලොක්ඩවුන් අයින් වෙයි කියලා. බයිසිකල් ප්දින්න බෙල්ලන්විලට ගිහින්. කොහෙද ආයිත් සතියක් බලන් ඉන්න වෙනව. 😤😤😤
    ආයිත් ජිම් අරින එකකුත් නෑ කපේකට. ජොයින් වෙන්නත් බයයි ආයිත් ලොක් ඩවුන් එකක් ආවොත් සල්ලි අපරාදේ. මන් බැලුවේ මෙහෙමම ඇග කෙට්ටු කරලා. ඊට පස්සෙ ටිකක් මසල් බිල්ඩ් කරගන්න. හෙමීට. එහෙම ඇග අඩු කරලා කෙට්ටු වෙලා බිල්ඩ් කරගත්තු කවුරු හරි ඉන්නවද??
    තව පොඩි අවුලක් තියනවා මට. මට මතකයි ඉස්සර ජිම යන කොට මගේ වම් අත එන්නේ නෑ දකුනු අත වගේ. බෙන්ච් ප්‍රෙස් එහෙම ඩම්බෙල් එකෙන් ගහනකොට අන්තිම ටිකේ වම් අත එන්නෙම නෑ. මගේ වම් අත ටිකක් පොඩි දකුනට වඩා. ඒක නෝර්මල්ද? දැන් පුශ් අප්ස් උනත් ගහනකොට මුලින්ම වම් අත තමයි hack වෙන්නේ. ඒක හදා ගන්න විදියක් නැද්ද?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,781
    23,455
    113
    චීට් ඩේ එපා. intermittent fasting කරන්න 16/8
    සීනි අයින්ම කරන්න. කඩල වගේ එකක් ගන්න main carbohydrate source එක විදිහට.

    training කරන් යන්න දිගටම.

    weights තියේනන් අත් දෙකට වෙනම ගහන්න imbalances හරියන්න
    ------ Post added on Jun 13, 2021 at 8:57 PM
     
    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    බත් kanne nethuwa monawada ban kanne
    මුං ඇට ඕට්ස් එලවලු මස් කඩල තමා දැනට කන්නේ

    ඇග හදා ගන්න bump​

    එල
    !!
    චීට් ඩේ එපා. intermittent fasting කරන්න 16/8
    සීනි අයින්ම කරන්න. කඩල වගේ එකක් ගන්න main carbohydrate source එක විදිහට.

    training කරන් යන්න දිගටම.

    weights තියේනන් අත් දෙකට වෙනම ගහන්න imbalances හරියන්න
    ------ Post added on Jun 13, 2021 at 8:57 PM
    ෆාස්ට්නින් එකක් පොඩ්ඩක් පැහැදිලි කරන්න
    කඩල මුන් ඇට තමා කන්නේ බත් වෙනුවට.

    මගේ පොඩි කාලේ වම් අත කැඩුනා 5 වසරෙදී. මාස තුනක් වගේ මම දකුනන් තමා හැමදේම කලේ. අන්න ඒක ත්මා මේ දක්වා අවුරුදු 20 ක් විතර දකුනට බර වෙලා වැඩ් කරන්නේ. කලින් ජිම් වලදිත් ඔය කේස් එක ආවා. 😤😤😤 එතකොට ජිම් යන එකත් එපා වෙනවා.
     
    • Love
    Reactions: amino

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,781
    23,455
    113
    මුං ඇට ඕට්ස් එලවලු මස් කඩල තමා දැනට කන්නේ

    එල

    !!

    ෆාස්ට්නින් එකක් පොඩ්ඩක් පැහැදිලි කරන්න
    කඩල මුන් ඇට තමා කන්නේ බත් වෙනුවට.

    මගේ පොඩි කාලේ වම් අත කැඩුනා 5 වසරෙදී. මාස තුනක් වගේ මම දකුනන් තමා හැමදේම කලේ. අන්න ඒක ත්මා මේ දක්වා අවුරුදු 20 ක් විතර දකුනට බර වෙලා වැඩ් කරන්නේ. කලින් ජිම් වලදිත් ඔය කේස් එක ආවා. 😤😤😤 එතකොට ජිම් යන එකත් එපා වෙනවා.
    උදේ 10 හවස 6 අතර පැය 8 විතරක් ඔය කන ප්‍රමානෙම කන්න. අනිත් පැය 16 කිසිම දෙයක් කන්න එපා. වතුර බොන්න. ඕනෙනන් තේ කෝපි බොතහැකි සීනි නැතුව.
    කඩල මුං ඇට හොදයි. ඕට්ස් නැතුවට කමක් නෑ.
     
    • Like
    Reactions: DiazHub

    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    උදේ 10 හවස 6 අතර පැය 8 විතරක් ඔය කන ප්‍රමානෙම කන්න. අනිත් පැය 16 කිසිම දෙයක් කන්න එපා. වතුර බොන්න. ඕනෙනන් තේ කෝපි බොතහැකි සීනි නැතුව.
    කඩල මුං ඇට හොදයි. ඕට්ස් නැතුවට කමක් නෑ.
    අඩේ එහෙම කාලා තේරුමක් තියනවද බන්? මන් මේ විදියට කන්නම්. ඕට්ස් කන එක අවුල්ද?
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    දැන් කලින් වගේ නෙමයි ටික ටික පුශ් අපස් වැඩි කරගන්න පුලුවන් උනා. ගිය සතියේ පටන් ගත්තේ පලවෙනි දවසේ 2 යි පුලුවන් උනේ. මම ත්‍රෙඩ් එකකුත් දැම්මා. දැන්නම් පලවෙනි පාර 11ක් ගහන්න පුලුවන් දෙවෙනි පාර 7 ක් සහ අන්තිමට 3 ක් වගේ තමා පුලුවන්. කලින්ට වඩා නන් ඉම්පෲව් එකක් තියනවා. කෑමත් පාලනය කරනවා. බත් පාන් කන්නෙම නෑ. දවස් දෙකකට පාරක් රතු බත් 100g වගේ කනවා එච්චරයී. සතියට දවසක් චීට් ඩේ. එදාට push ups, Plank, Squats, Bending මොකක්වත් කරන්නේ නෑ. කන්න ආස දේවල් ඔක්කොම කනවා එදාට. සෙන්සුරාදා තමා මගේ චීට් ඩේ එක. දන්න අය කියනවද එහෙම කලාට අවුලක් නෑ නේද සතියට දවසක්. ??
    දැන් plank එකේ විනාඩිය ගානේ. සෙට් 3 ක් ඉන්න පුලුවන් ඒකත් ඉම්ප්‍රෘව් වෙලා ස්කොට් එකත් 12x2 + 15 ගහනවා. දවස් 9 ට කලින් තිබ්බ කම්මැලි ගතිය එහෙම ගිහින් තියෙන්නේ..
    මන් හිතුවේ හෙට ලොක්ඩවුන් අයින් වෙයි කියලා. බයිසිකල් ප්දින්න බෙල්ලන්විලට ගිහින්. කොහෙද ආයිත් සතියක් බලන් ඉන්න වෙනව. 😤😤😤
    ආයිත් ජිම් අරින එකකුත් නෑ කපේකට. ජොයින් වෙන්නත් බයයි ආයිත් ලොක් ඩවුන් එකක් ආවොත් සල්ලි අපරාදේ. මන් බැලුවේ මෙහෙමම ඇග කෙට්ටු කරලා. ඊට පස්සෙ ටිකක් මසල් බිල්ඩ් කරගන්න. හෙමීට. එහෙම ඇග අඩු කරලා කෙට්ටු වෙලා බිල්ඩ් කරගත්තු කවුරු හරි ඉන්නවද??
    තව පොඩි අවුලක් තියනවා මට. මට මතකයි ඉස්සර ජිම යන කොට මගේ වම් අත එන්නේ නෑ දකුනු අත වගේ. බෙන්ච් ප්‍රෙස් එහෙම ඩම්බෙල් එකෙන් ගහනකොට අන්තිම ටිකේ වම් අත එන්නෙම නෑ. මගේ වම් අත ටිකක් පොඩි දකුනට වඩා. ඒක නෝර්මල්ද? දැන් පුශ් අප්ස් උනත් ගහනකොට මුලින්ම වම් අත තමයි hack වෙන්නේ. ඒක හදා ගන්න විදියක් නැද්ද?
    කොහොමත් ඇගේ එක පැත්තක් ලොකුයි.ඒකශේප් .දිගටම කරගෙන යන්න.
     
    • Like
    Reactions: Ryan08 and DiazHub

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අඩේ එහෙම කාලා තේරුමක් තියනවද බන්? මන් මේ විදියට කන්නම්. ඕට්ස් කන එක අවුල්ද?
    mchn bulatha daapu thread1 balahan a to z thiynwa eke.. eka kiyawala iwara weddi 6pack hadagena iwarai mind1n...
     
    • Love
    Reactions: BuLaTha

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සම්මත්ජාතියට
    game kollek neh...

    mama ada ude 6.30 - 12.30 nonstop weda kala....
    ayema 2pm-5.20pm hawasa... badawal vanish wenw mchn. hebei wediya wathura gahanna hoda na...hard work paarak daapan badawal mattu krana saasthare...
    ------ Post added on Jun 13, 2021 at 9:27 PM
     
    • Haha
    Reactions: BuLaTha

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    game kollek neh...

    mama ada ude 6.30 - 12.30 nonstop weda kala....
    ayema 2pm-5.20pm hawasa... badawal vanish wenw mchn. hebei wediya wathura gahanna hoda na...hard work paarak daapan badawal mattu krana saasthare...
    ------ Post added on Jun 13, 2021 at 9:27 PM
    machan, uba thawama Deniyaye da? ohe business life eka yanawada? aniwa kollo tika meet-up ekak thibboth waren harida.. :love:
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    machan, uba thawama Deniyaye da? ohe business life eka yanawada? aniwa kollo tika meet-up ekak thibboth waren harida.. :love:
    mama enawa mcho sure set wemuko....ow mchn mehe inne... covid nisa market change una..mahindala pissu kelina nisa dan loku paaduwak na...covid 1st,2nd wave kale nam anathayi.
     
    • Love
    Reactions: BuLaTha