ගේ අස්සටම වෙලා දැන් අවුරුදු 2කත් පැනලා. කිසිම ව්‍යයාමයක් නෑ ඇඟට. ජිම් එකට මට ඔනි වෙලාවට යන්න ගියොත් ඌ වහලා ගිහින්, එපා වෙනවා එහෙම උනාම. ඒ නිසා හෝම් ජිම් සෙට් එකක් ගන්න බැලුවෙ weight plates සෙට් එකක් එක්ක.
අනික මට පොඩි සීන් එකක් තියේ හැම එකාම දාඩිය දාලා දඟලන බෙන්ච් වල සෙල්ලම් කරන්න හිරිකිතයි.
පෙලක් බේසිකයො ඉන්නවනෙ පිහිදාන්නෙවත් නැති
අඩුවට ගන්න ප්ලේස් එකක් තියෙනම් කියන්නකො. මේ ගානට මේක ලාබද? LKR. 56,105.00. පට්ට ගනන් හැබැයි ඉතින් 
මට පොඩ්ඩක් ගන්න ඕනි සෙට් එක ලිස්ට් එකක් දාන්නකො ජිම් කොල්ලනෙ
https://nonine.lk/shop/seasonal-offer-combo-pack/