home gym gataluwak ?

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,481
    5,875
    113
    mey ban mama home gym ekak gaththa...gym yanna mata welawak athenma nah.. gedara orbitrack ehekuth thiyanwa..abking pro ehekuth thiyanwa... dan mage bara 99kg .. usa adi 6 .. :( :( aliya wage thawa duratath inna lajjai ekai home gym ekak gaththey..

    Home gym eke beginners lata kohomada karanne .. ewwa mewwa serama danna un kiyala diyalla ko.. :D :D

    BT_4700.jpg

    mata dana ganna ona.. home gym eken weight loss wenawa neda. ?
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    fat loss wenne na nikan karata. kama control karanna one cardio workout ekka. kama control 70% witara. anith tika thamai workout. abking pro ekai, orbitrack eka hodai ekata. home gym eken build karanna. fat loss wenna na habai etcharama weights karala. cardio thamai one. home gym eken build karanna cardio karana gaman anith deken. youtube search karapan. weight train karanakota 10-12 rep range eke karanna.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    මුලින්ම පොඩි බරක් දාලා ගහපන්.
    බෙසික් ශෙඩුල් එක ගහපන් මුලින්ම.
    10-8-6 විදියට ගහපන්.. විදි 8ක් තියෙනවා බෙසික් එකේ.
    මුලින් ස්කොට් එකෙන් පටන් ගන්නෙ අන්තිමට ෆොර අර්ම්..
    පිලිවල මතක නෑ. මතක තියෙන එකෙක් කියයි :yes:
     
    thanx machan :D :D
     
    bodybuilding

    Member
    Feb 18, 2015
    15
    1
    0
    උබට වෙන්න ඕන දේ හරියට කියපන් මචන්..ඇග හදා ගන්නද බර මහත අඩු කරගන්න එකද?
     
    • Like
    Reactions: Lokka Ayya

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,481
    5,875
    113
    මුලින්ම පොඩි බරක් දාලා ගහපන්.
    බෙසික් ශෙඩුල් එක ගහපන් මුලින්ම.
    10-8-6 විදියට ගහපන්.. විදි 8ක් තියෙනවා බෙසික් එකේ.
    මුලින් ස්කොට් එකෙන් පටන් ගන්නෙ අන්තිමට ෆොර අර්ම්..
    පිලිවල මතක නෑ. මතක තියෙන එකෙක් කියයි :yes:

    :D:D:D:D:D thnx machan....
     
    bodybuilding

    Member
    Feb 18, 2015
    15
    1
    0
    anga adu kara ganna gaman anga hada ganna...

    orbitrack එකෙන් මචන් ගොඩක් ෆැට් එක අඩු කරගන්න පුලුවන්..අනිවාරෙන් කෑම පාලනය කරන්න ඕන..ඇගේ පොටෝ එකක් දාපන් බන් schedule එකක් දෙන්න..

    Home gym එකෙන්ම ඇගක් හදන්න බැහැ මචන් ගොඩක් මහන්සි උනොත් ඇග ශේප් කර ගන්න පුලුවන් :yes: පස්සේ barbell dumbbell weight plates ගන්න
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ubata bara adu karanna ona nam cardio workout karahan , treadmill eke wadipura duwahan , home gym aken ubata ona de karanna puluwan weida danne na
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,481
    5,875
    113
    orbitrack එකෙන් මචන් ගොඩක් ෆැට් එක අඩු කරගන්න පුලුවන්..අනිවාරෙන් කෑම පාලනය කරන්න ඕන..ඇගේ පොටෝ එකක් දාපන් බන් schedule එකක් දෙන්න..

    Home gym එකෙන්ම ඇගක් හදන්න බැහැ මචන් ගොඩක් මහන්සි උනොත් ඇග ශේප් කර ගන්න පුලුවන් :yes: පස්සේ barbell dumbbell weight plates ගන්න

    ehemada.. ehenam diet ekak ekka orbitrack eka padala home gym ekenuth chutak gahuwoth awulak wena ekak nah ne ..
    ubata bara adu karanna ona nam cardio workout karahan , treadmill eke wadipura duwahan , home gym aken ubata ona de karanna puluwan weida danne na

    mage gane home gym eka gana yanne. thatha thread mil ekak gannawa kiwwa.. so eka gaththama hari ..

    3months athulatha 10%k wage adu kara ganna balpn, nathnm non-alcoholic fatty liver disease wage ekakata eyi :baffled:

    Baya karanna epa yako.. :O :O
     
    bodybuilding

    Member
    Feb 18, 2015
    15
    1
    0
    උබ ඕක ගත්තේ නැත්නම් අරගන්න එපා මචන් බෙන්ච් එකක් dumbbell barbell weight මේ ටික ගන්න.. සල්ලි ප්‍රශ්නයක් නැත්නම් ගත්තට අවුලක් නෑ ඉතින්
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    උබ ඕක ගත්තේ නැත්නම් අරගන්න එපා මචන් බෙන්ච් එකක් dumbbell barbell weight මේ ටික ගන්න.. සල්ලි ප්‍රශ්නයක් නැත්නම් ගත්තට අවුලක් නෑ ඉතින්

    :yes::yes::yes: mamath kiyanna giye. Me machine wage newi free weight walin sellam kalaama fatta.