oka kiyak unda bun
mama gaththa dan mona karannada.. haraka wage duwala awith okath karala balanna ona..
kg 5 wath adu kara ganna puluwan wei ne..68500 ban... credit card walata 12 month installment interest free ganna puluwan..![]()
mama gaththa dan mona karannada.. haraka wage duwala awith okath karala balanna ona..
kg 5 wath adu kara ganna puluwan wei ne..
ara greentea tablets beepan mat bonaawa
bada adu wenawa and agatat sahalui
මචන් උබේ හිත කඩනව නෙමේ කොල්ලො.. උබට ඇග අඩුකරගන්නනම් ඕනෙ හෝම් ජිම් එකෙන් ඒකට ගන්න පුලුවන් ඉතාමත් අඩු සහයෝගයල්, හෝම් ජිම් එකක් වටින්නෙ හොදට ඇග හදාගත්ත කෙනෙකුට ඇග ගානට මේන්ටේන් කරන්න..
ඇග බස්සවන්න එහෙම නැත්නම් ෆැට් එක බර්න් කරන්න හොදම විදිය තමා මචන් කාඩියෝ කරන්න එක, ඕබි ට්‍රැක් එක දවසට පැයක් (උදේ විනාඩි30 සහ හවස විනාඩි 30 කරපන්)
පුලුවන් තරම් ඇවිදපන් දුවපන්, සයිකල් පාගපන්,රෝවින්ග් වගේ දෙයක් කරන්න පුලුවන්නම් තවත් හොදයි, පඩි නැගපන්...
ඊට අමතරව කෑම පාලනය කරපන්, පිටි තෙල් බටර් චීස් වගේ මේදය සහ කාබෝ හයිඩ් රේඩ් වැඩි කෑම අඩුකරපන් සීනි අඩුකරපන් ප්‍රෝටීන් විටමින් වැඩි ආහාර ගනි
ඊට අමතරම දැන් හෝම් ජිම් එක තියන එකේ දන්නන් එකෙකුට කියල ශැඩුල් එකක් හදාගෙන අඩුවෙන් බර දාල 20x3 හරි 15x3 සෙට්ස් ගහපන්
මාසයක් වගේ කරපන් උබේ බර කිලෝ 3-5 අතර ගානකින් අඩුවෙනව
ane ban ochcara diwoth papuwa kada gena watei ne
habai 10 nam awulak nathuwa diwwahaki


umba mage hitha kaduwa.. mama bombayak hadala. eka test karanna danne umbage kamareta.. hehehe.. windi 30 :( :( ane ban ochcara diwoth papuwa kada gena watei ne :( :( habai 10 nam awulak nathuwa diwwahaki :D :D ekko anga adu wenakan home gym eke redi hari wana nawa.. eka thama dan karanna wenne .. :D:D[/QUOTE said:පුලුවන්නම් හෝම් ජිම් එක විකුනල ගනින් බෙන්ච් එකක් (මට මතක විදිහට බෙන්ච් එකත් එක්ක කිලෝ 25ක් සහ අඩි 03 බාර් එකක් දෙනව ඒසර් එකේ උන්) ඩම්බෙල් දෙකක් අඩි 06 බාර් එකක් ගනින් ඒකෙන් උබට සෑහෙන්න වැඩක් ගන්න පුලුවන් වෙයි