Home lands හොරු

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    මම කලින් දැම්මා ත්‍රෙඩ් එකක්...home lands කියන්නේ පට්ට හොර land sale එකක්...ගන්න නම් එපා ඕකුන්ගෙන් කීයට දුන්නත් ඉඩම්..tap line නැහැ ඉඩමට තවම ඔප්පුව දෙන්නේ නෑ...දවසගානේ පරක්කු කරනවා..අහුවෙන්න නම් එපා...
     

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    පට්ට හොරු ඉන්නේ. මෙහෙම කියන එක ගොඩාක් වටිනවා. තව එකෙක් අමාරුවේ වැටෙන්න කලින්.
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    මොකද මචං, උනේ මමත් පොඩි කෑලි දෙකක්ම ගත්තා.
    ඔප්පුව දෙන්නේ නෑ වතුර නෑ ඉඩමට...වෝටර් බෝඩ් ගියාම කියනව මේයින් ලයින් එක දාන්න ලක්ෂ 15ක් යනවලු...මුන් වතුර දෙනවා කිය්ලා ඉඩම් වික්කේ..
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ඔප්පුව දෙන්නේ නෑ වතුර නෑ ඉඩමට...වෝටර් බෝඩ් ගියාම කියනව මේයින් ලයින් එක දාන්න ලක්ෂ 15ක් යනවලු...මුන් වතුර දෙනවා කිය්ලා ඉඩම් වික්කේ..
    ඔප්පුවක් නම් රෙජිස්ටර් වෙලා එන්න නෝමල් සර්විස් මාස 2ක් යනවා. මේ දවස් වල තවත් වැඩි ද දන්නෙ නෑ. වතුරත් ඔහොම තමා, බෝඩ් එකේ වතුර නැත්තම්, උන්ගෙ වතුර දෙන සර්විස් එකක්වත් නැද්ද?