Home Networking Help

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    නෙට්වර්කින් වලින් දන්න අය සපොර්ට් එකක් ඕනා

    මම ගාව ඩයලොග් රවුටර් එකකුයි එස්.එල්.ටී ෆයිබර් රවුටර් එකකුයි තියෙනවා
    දේකේම ඉන්ටර්නෙට් තියෙනවා
    තව යූස් කරන පිසී එක සහ එච්.පී.ඊ ටවර් සවර් එකක් තියෙනවා

    මම දැනට කරන්නේ ෆයිබර් රවුටර් එකට පිසී දෙකම කනෙක්ට් කරලා යූස් කරන එක එතකොට මට ඩෙක්ස්ටොප් එකෙ ඉදලා සවර් එකට කනෙක්ට් වෙන්න පුලුවන් හැබැයි ෆයිබර් කනෙක්ශන් එකේ ඩෙටා පැකේජ් එක ඉවර උනාම ඩයලොග් 4ජී එකට මාරු වෙනවා එතකොට එකේ නෙට්වර්ක් පෝට් එකක් විතරක් නිසා කනෙක්ට් වෙන්න බැහැ සවර් එකත් එක්ක

    මට ඩයලොග් රවුටර් එක සහ ෆයිබර් එක කනෙක්ට් කරගන්න ඕනා එතකොට පීසී එකටත් කනෙක්ට් වෙන්න පුලුවන් නෙ ෆයිබර් රවුටර් එක තෲ

    ෆයිබර් එකේ ඩේට ඉවර උනම ඩයලොග් එකට මාරු කරගෙන යූස් කරන්න පුලුවන් සොලුයුශන් එකක් කියන්න පුළුවන්ද නෙට්වර්ක් වැඩ දන්න අයගෙන්
     
    jpl244

    Member
    Aug 6, 2008
    13
    5
    3
    If the Fibre router is 192.168.1.1, set the Dialog router to be 192.168.1.2 and disable DHCP.

    Then connect the the dialog router to one of the lan ports in the fibre router

    Go to fibre router router lan settings and if you change gateway to 192.168.1.2 internet will go through dialog.
    change to 192.168.1.1 to use SLT data

    නෙට්වර්කින් වලින් දන්න අය සපොර්ට් එකක් ඕනා

    මම ගාව ඩයලොග් රවුටර් එකකුයි එස්.එල්.ටී ෆයිබර් රවුටර් එකකුයි තියෙනවා
    දේකේම ඉන්ටර්නෙට් තියෙනවා
    තව යූස් කරන පිසී එක සහ එච්.පී.ඊ ටවර් සවර් එකක් තියෙනවා

    මම දැනට කරන්නේ ෆයිබර් රවුටර් එකට පිසී දෙකම කනෙක්ට් කරලා යූස් කරන එක එතකොට මට ඩෙක්ස්ටොප් එකෙ ඉදලා සවර් එකට කනෙක්ට් වෙන්න පුලුවන් හැබැයි ෆයිබර් කනෙක්ශන් එකේ ඩෙටා පැකේජ් එක ඉවර උනාම ඩයලොග් 4ජී එකට මාරු වෙනවා එතකොට එකේ නෙට්වර්ක් පෝට් එකක් විතරක් නිසා කනෙක්ට් වෙන්න බැහැ සවර් එකත් එක්ක

    මට ඩයලොග් රවුටර් එක සහ ෆයිබර් එක කනෙක්ට් කරගන්න ඕනා එතකොට පීසී එකටත් කනෙක්ට් වෙන්න පුලුවන් නෙ ෆයිබර් රවුටර් එක තෲ

    ෆයිබර් එකේ ඩේට ඉවර උනම ඩයලොග් එකට මාරු කරගෙන යූස් කරන්න පුලුවන් සොලුයුශන් එකක් කියන්න පුළුවන්ද නෙට්වර්ක් වැඩ දන්න අයගෙන්
    seeeee
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    slt router eke ports 3k tiyenawa nam wade karaganna puluwan, natnam tawa podi 8 port switch ekak ganna wei.

    switch ekata dialog+PC+server 3 ma connect karagana.

    dialog router eke ip eka enna 192.168.8.1

    PC ekei server ekei IP address change karaganna

    Server
    ip addresse 192.168.8.2
    netmask 255.255.255.0
    default gateway 192.168.8.1
    dns server 8.8.8.8

    Laptop

    ip addresse 192.168.8.3
    netmask 255.255.255.0
    default gateway 192.168.8.1
    dns server 8.8.8.8

    https://www.lifewire.com/change-your-ip-address-818150
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    If the Fibre router is 192.168.1.1, set the Dialog router to be 192.168.1.2 and disable DHCP.

    Then connect the dialog router to one of the LAN ports in the fiber router

    Go to fiber router lan settings and if you change the gateway to 192.168.1.2 internet will go through dialog.
    change to 192.168.1.1 to use SLT data

    seeeee
    can i set static ip settings to pc's
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    slt router eke ports 3k tiyenawa nam wade karaganna puluwan, natnam tawa podi 8 port switch ekak ganna wei.

    switch ekata dialog+PC+server 3 ma connect karagana.

    dialog router eke ip eka enna 192.168.8.1

    PC ekei server ekei IP address change karaganna

    Server
    ip addresse 192.168.8.2
    netmask 255.255.255.0
    default gateway 192.168.8.1
    dns server 8.8.8.8

    Laptop

    ip addresse 192.168.8.3
    netmask 255.255.255.0
    default gateway 192.168.8.1
    dns server 8.8.8.8

    https://www.lifewire.com/change-your-ip-address-818150
    wede done machan
    hebei dialog eka slow welada manda ban
    poddak
     
    • Like
    Reactions: Pinkbc