අපෝ නෑ බන් මම හම්බ කරන්න පටන් අරගෙන දැන් අවුරුදු 11 වැඩි. ලංකාවෙනම් යාලුවෝ හිටිය ඕනෙතරම්. trip ගියා ෆන් ගත්ත. ගෙදරට වෙලා ගෙදරින් කකා බිබී හිටිය එකෙක් නෙමේ මම.
හැබයි මේ වෙනකම් රට ගිහින් තිබුනෙ නෑ.. හොඳ ජොබ් එකක් හම්බ උන නිසා ආවෙ, යන්න කලින් තිබුන ආසාව දැන් නෑ.. පුදුම කම්මැලි කමක් තියෙන්නෙ දැන්.![]()
Uba qatar 4 years hitiya kivvane?



ආතල් ගන්න, විහිලු තහලු කරන්න, අඩියක් නොගැහුවට අඩි ගහන උන් එක්ක සෙට් වෙලා ආතල් ගන්නවා වගේ දේවල් එක්කම මම ගෙදර අයත් එක්කත් සෑහෙන එකට හිටියා.. මම රට ආව දවස්වල ගොඩක් අය කිව්වේ මට ඉන්න බැරි වෙයි.. හිත හදා ගන්න අමාරු වෙයි.. ගෙදරට ලං වෙලා හිටිය නිසා ගොඩක් ප්‍රශ්න ඇති වෙයි දමලා ගහල එන්න හිතෙයි කියලා.. ඒත් ඒ කිසිම දෙයක් උනේ නෑ.. පුලුවන් හැම වෙලාවෙම මම ස්කයිප් එකෙන්, වට්සප් එකෙන්, වයිබර් එකෙන් ගෙදරට කතා කළා.. මැසේජ් දැම්මා.. කොහෙහරි ගියාම ෆොටෝ දෙක තුනක් දැම්මා.. යාලුවෝ එක්ක පවා පුලුවන් තරම් කතා කලා.. 
