මචන්ලා අලුතෙන් polytron home theater system එකක් ගෙනාව arpico එකෙන් ඒකෙ rear speaker දෙක වැඩ නෑ නෙ බං
max volume දැම්මම යාන්තන් ඇහෙනව. මොකක් වගේද බන් මේ අවුල. settings අනම් මනම් ඔක්කොම වෙනස් කර කර බැලුව. හරි ගියේ නෑ

1 year warranty නම් තියේ. ඒත් ඕක හදන්න දුන්නම කවද ගන්න හම්බෙයිද දන්නෑ.
අනේ මොකක් හරි කියපල්ල බං, අලුත් අවුරුද්දට හා හා පුරා කියල ගෙනාපු මගේ වස්තුව..