ඔය ජරා පකවල් ගන්න එපා.
used stereo amp එකක් හරි used stereo receiver එකක් හරි හොයාගෙන yamaha වගේ speakers set එකක් හයි කරපන්.
ඊලඟට bluray player එකක් ගනින්.
මම ගාව තියෙන්නෙ Rotel RB870BX amp එකකුයි yamaha speakers 2 කුයි.
ඔක්කොම වුනේ 25ක් විතර..
ඔය ප්ලාස්ටික් ජරාවල් අහලකින්වත් තියන්න බෑ.
Ela Ela machan.