ane palayan.. WIFI aran ati wedak na gedarakata.. boru wedak..buy one with WIFI and thank me later
මාස 30ක් කියන්නෙ අවුරුදු දෙක හමාරයිනේහ්ම්ම් මාසෙකට 2000යි කියන්නෙ 60ක් ගෙව්වොත් මාස 30ක් යනවා break even වෙන්න, ඒක ඇතුලේ ටෝනර් cost, maintenance cost එක ගනන් හදලා නෑ. මට හිතෙනවා තේරුමක් නැති වැඩක් කියලා.
මට නම් සෑහෙන ලේසියි wifi තියන එක දැන් හැම දේම phone වලින් කරන නිසා ලමයින්ගෙ, wife ගෙ හැම දේම එයාලම print කරගන්නව phone එක හරහා.ane palayan.. WIFI aran ati wedak na gedarakata.. boru wedak..
ekama tamai awula.. ona ekai epa ekai serama print gannawa..මට නම් සෑහෙන ලේසියි wifi තියන එක දැන් හැම දේම phone වලින් කරන නිසා ලමයින්ගෙ, wife ගෙ හැම දේම එයාලම print කරගන්නව phone එක හරහා.
ඔව් ඉතින්, convenience පැත්තෙන් බැලුවොත් වාසි. අනික ගෙදර එකක් තියෙනකොට printing අවශයතා කොහොමත් වැඩි වෙනවා. laser පට්ට ගහන්න පුලුවන් උනාට toner එහෙම ගනන් කියලා තමා කියන්නෙ.මාස 30ක් කියන්නෙ අවුරුදු දෙක හමාරයිනේ
මට පේන්නෙ මේක වාසියි වගේ.
අපේ ගෙදර පොඩි උන්ගෙ වැඩ වලට හෙට ප්‍රින්ට් එක ඕන කියලා අද රෑ 10ට විතර මතක් වෙන්නෙ. එතකොට වාහනේ ගිහින් ප්‍රින්ට් එක අරන් එන්න වෙනවා
ඔය වගේ දේවල් සහ කන්වීනියන්ස් එක බැලුවම පාඩුවක් නැති වෙයි කියලා හිතෙන්නෙ
ලේසර් ප්‍රින්ටර් අවුරුදු ගනන් පට්ට ගහන්න පුලුවන් නේ, ගෙදර යූස් කරනවා නං සෑහෙන කල් යූස් කරන්න පුලුවන් වෙයි
නැත්නම් මට වදේ...ekama tamai awula.. ona ekai epa ekai serama print gannawa..
ඉස්කෝල chat group වලින් එන ඒවා print කරන්න ලේසි WIFI උනාම. නැත්නම් කොම්පියුටර් ON කරන් ඒවා download කරන් print කරන්න ඕනේane palayan.. WIFI aran ati wedak na gedarakata.. boru wedak..
Ink tank thiyena ekak ganna...catridge padui...paper size A3 th onida? colour onida?ප්‍රින්ටර් එකක් ගන්න ඕනි. කඩවල් වලට සල්ලි දිලා ඉවරයක් නෑ නැත්නම්. මාසෙකට 1000 - 2000 නම් යනවා මයි. ඒ නිසා එකක් ගන්න බැලුවෙ. මට යූස් කරපු එකක් උනත් කමක් නෑ. Printer photocopy scan සේරම කරගන්න පුලුවන් එකක් recommend කරන්න