Home use වලට printer එකක්

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,736
    3,333
    113
    cartige wala gana balala ganna.ink danna puluwan model wala printing cost eka adui kiyanawa neda
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    හ්ම්ම් මාසෙකට 2000යි කියන්නෙ 60ක් ගෙව්වොත් මාස 30ක් යනවා break even වෙන්න, ඒක ඇතුලේ ටෝනර් cost, maintenance cost එක ගනන් හදලා නෑ. මට හිතෙනවා තේරුමක් නැති වැඩක් කියලා.
    මාස 30ක් කියන්නෙ අවුරුදු දෙක හමාරයිනේ
    මට පේන්නෙ මේක වාසියි වගේ.
    අපේ ගෙදර පොඩි උන්ගෙ වැඩ වලට හෙට ප්‍රින්ට් එක ඕන කියලා අද රෑ 10ට විතර මතක් වෙන්නෙ. එතකොට වාහනේ ගිහින් ප්‍රින්ට් එක අරන් එන්න වෙනවා
    ඔය වගේ දේවල් සහ කන්වීනියන්ස් එක බැලුවම පාඩුවක් නැති වෙයි කියලා හිතෙන්නෙ

    ලේසර් ප්‍රින්ටර් අවුරුදු ගනන් පට්ට ගහන්න පුලුවන් නේ, ගෙදර යූස් කරනවා නං සෑහෙන කල් යූස් කරන්න පුලුවන් වෙයි
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,500
    113
    ane palayan.. WIFI aran ati wedak na gedarakata.. boru wedak..
    මට නම් සෑහෙන ලේසියි wifi තියන එක දැන් හැම දේම phone වලින් කරන නිසා ලමයින්ගෙ, wife ගෙ හැම දේම එයාලම print කරගන්නව phone එක හරහා.
     
    • Like
    Reactions: Thilina123

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,085
    20,663
    113
    හස්තිශෛලපුර
    මට නම් සෑහෙන ලේසියි wifi තියන එක දැන් හැම දේම phone වලින් කරන නිසා ලමයින්ගෙ, wife ගෙ හැම දේම එයාලම print කරගන්නව phone එක හරහා.
    ekama tamai awula.. ona ekai epa ekai serama print gannawa..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,161
    74,416
    113
    මාස 30ක් කියන්නෙ අවුරුදු දෙක හමාරයිනේ
    මට පේන්නෙ මේක වාසියි වගේ.
    අපේ ගෙදර පොඩි උන්ගෙ වැඩ වලට හෙට ප්‍රින්ට් එක ඕන කියලා අද රෑ 10ට විතර මතක් වෙන්නෙ. එතකොට වාහනේ ගිහින් ප්‍රින්ට් එක අරන් එන්න වෙනවා
    ඔය වගේ දේවල් සහ කන්වීනියන්ස් එක බැලුවම පාඩුවක් නැති වෙයි කියලා හිතෙන්නෙ

    ලේසර් ප්‍රින්ටර් අවුරුදු ගනන් පට්ට ගහන්න පුලුවන් නේ, ගෙදර යූස් කරනවා නං සෑහෙන කල් යූස් කරන්න පුලුවන් වෙයි
    ඔව් ඉතින්, convenience පැත්තෙන් බැලුවොත් වාසි. අනික ගෙදර එකක් තියෙනකොට printing අවශයතා කොහොමත් වැඩි වෙනවා. laser පට්ට ගහන්න පුලුවන් උනාට toner එහෙම ගනන් කියලා තමා කියන්නෙ.
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,034
    2,824
    113
    ane palayan.. WIFI aran ati wedak na gedarakata.. boru wedak..
    ඉස්කෝල chat group වලින් එන ඒවා print කරන්න ලේසි WIFI උනාම. නැත්නම් කොම්පියුටර් ON කරන් ඒවා download කරන් print කරන්න ඕනේ
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,784
    1
    4,866
    113
    40
    හත් ඉලව්වෙ!
    ප්‍රින්ටර් එකක් ගන්න ඕනි. කඩවල් වලට සල්ලි දිලා ඉවරයක් නෑ නැත්නම්. මාසෙකට 1000 - 2000 නම් යනවා මයි. ඒ නිසා එකක් ගන්න බැලුවෙ. මට යූස් කරපු එකක් උනත් කමක් නෑ. Printer photocopy scan සේරම කරගන්න පුලුවන් එකක් recommend කරන්න
    Ink tank thiyena ekak ganna...catridge padui...paper size A3 th onida? colour onida?