Home_Solar_ගහපු_අයගෙන්_උදවුවක්

analytics

Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    ඔයාගෙ වැඩේට කීයක් ගියාද මචං.
    මට ලක්ෂ 8ක් වගේ සෙට් උනා මචන්. එච්චර ගණන් යන්න හේතුව මම දැම්ම panel කොරියන් brand එකක් සහ හයි කරපු company එක well know එකක්.
     
    • Like
    Reactions: KMAInteract

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මට ලක්ෂ 8ක් වගේ සෙට් උනා මචන්. එච්චර ගණන් යන්න හේතුව මම දැම්ම panel කොරියන් brand එකක් සහ හයි කරපු company එක well know එකක්.

    උඹ ග්‍රිඩ් එකට සම්බන්ධ කරලද තියෙන්නෙ. මම බැලුවෙ ඕෆ් ග්රිඩ් ගහන්න කියල. ඩීප්සයිකල් බැට්‍රි ගන්න ඕන එතකොට ඉතිං.
     
    • Like
    Reactions: KMAInteract

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    උඹ ග්‍රිඩ් එකට සම්බන්ධ කරලද තියෙන්නෙ. මම බැලුවෙ ඕෆ් ග්රිඩ් ගහන්න කියල. ඩීප්සයිකල් බැට්‍රි ගන්න ඕන එතකොට ඉතිං.
    ග්‍රිඩ් දැම්මා. තාම ඩීප්සයිකල් ගණන් වැඩි නිසා ලොකු ROI එකක් සෙට් වෙන්නේ නැහැ ඕෆ් ග්‍රිඩ් ගියා කියලා.
     
    Handuna

    Active member
  • May 20, 2020
    135
    99
    43
    මට ලක්ෂ 8ක් වගේ සෙට් උනා මචන්. එච්චර ගණන් යන්න හේතුව මම දැම්ම panel කොරියන් brand එකක් සහ හයි කරපු company එක well know එකක්.
    What is the company?
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,298
    113
    ara kiwwa wage maseta samanyen 110 unit thama generate wenawa kiyala ganne 1kw panel walin. ewage 5 (5kw) = unit 550 maseta generate wenawa kiyamu.
    unit ekak 22 gane CEB gannawa. ethakota maseta 550x22 = 12,100 enawa.
    5kw gahanna 1m yana ekak na 7-8lak wage yai man hitanne.
    8lak 10 years loan ekak kiyamu, interest 4% nam warike 8,100. 1million nam warike 10,124
    cost eka 8lak nam bileth wadi hariyak gewaganna puluwan wei.
    loan 10years denawada? awrudu 5-7 wage denne. ehema unoth loku warikayak enawa.

    https://www.pucsl.gov.lk/electricity/consumer/domestic-solar-power/
    https://www.combank.net/newweb/en/tools#/personal-loan-calculator
    හැමදාම අව්ව නෑ නේ බන්. සමහර මාස වල මසෙම වහින වෙලාවල් තියෙනවා. එතකොට ඒ මසේ අවුට්පුට් කරන යුනිට් ගානත් අඩුයිනේ? 15kw එකක් අරන් ගැහුවොත් ඇත්තටම ලාබයක් ගන්න පුලුවන්ද හොද?
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,024
    10,591
    113
    මට ලක්ෂ 8ක් වගේ සෙට් උනා මචන්. එච්චර ගණන් යන්න හේතුව මම දැම්ම panel කොරියන් brand එකක් සහ හයි කරපු company එක well know එකක්.
    කොරියන් brand එක සහ හයි කරපු company එක මොකක්ද ?
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,298
    113
    කෝ මේකේ සොලාර් ගහපු එකෙක් නැද්ද බන්? විස්තර කියපල්ලා අපටත් :growl: