මේ ලංගදි මගේ වෙඩිම ගත්ත. මම හිතුව මගෙ එක්ස්පෙන්සස් ඔය ගොල්ලො සමග බෙදාගන්න. මේක ලංගදි බදින්න ඉන්න එවුන්ට වෑදගත් වෙයි කියල හිතන නිසා මම මේක ශෙයාර් කරන්නේ.
මම වෙඩින් එකෙන් දෑනගත්ත එක දෙයක් තමයි, වෙඩින් කියන්නේ අමුම අමු මාෆියාවක්. සෑම එකෙක්ම connected.
සමහර ලොවෙත් ඩයල් කියල ගිය එවුන් අපිට කෙල කරල ඈරියා. Specially ඩ්‍රෙසිං ඈන් මේකප්.
එහෙනම් ජය වේවා. සුබ මංගලම්