Homecoming Budget

chika009

Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    30,000 n kohomada ban bothal shape kara gaththe?
    bona yaluwo nadda ubata?
    wedding car?
    poruwa?
    bestman lage suits?
    honeymoon ?
     
    Spooky99

    Active member
  • Oct 28, 2011
    210
    106
    43
    මාත් වෙඩිම ගන්නවා. ඒත් එක දවසයි කරන්නේ. හෝම් කමින් කියල ආය කරන්නෙ නෑ බං එක දවසෙන් වෙඩිම කරල දාන්න හිතාගෙන ඉන්නේ

    Good move, you can save that money from Decor,music,
     
    Spooky99

    Active member
  • Oct 28, 2011
    210
    106
    43
    අවුරුදු ගානක් අමාරුවෙන් හොයාගත්ත සල්ලි ටික කොහේවත් ඉන්න එවුන්ට පුදන්න දගලන උත්සවයක්

    ඕක මාෆියාවක් කියල තේරෙන කොට ගොඩාක් අය පරක්කුයි

    True, bung but mona karannada ithin. owa kohomath yanna one salli :(
     
    Spooky99

    Active member
  • Oct 28, 2011
    210
    106
    43
    ukanawa punsande. ado e kiyanne umbata kasada bandinna laksha 30 k withara yanna athi neda function dekatama.

    btw dress karana un mokakda karapu jilmart eka?

    Make up fuck kala, dunne nathi design walin adum haduwa but we didnt take those.
     
    Spooky99

    Active member
  • Oct 28, 2011
    210
    106
    43
    30,000 n kohomada ban bothal shape kara gaththe?
    bona yaluwo nadda ubata?
    wedding car?
    poruwa?
    bestman lage suits?
    honeymoon ?

    Poruwa not entitle to me that goes to brides side. bestman prices dala thiyenne.
    30000 for bottles means madi paduwa. gedara ithurua thibba, bought a 1 chivas for $28

    for honeymoon, i used some of gift money. around 130K rest is savings
     
    Last edited:

    Tron-original

    Member
    Jun 29, 2013
    676
    76
    0
    cyberworld
    machan ubata mea wiyadam karapu salli wallata tawa ganak dala wahanayk aran rent akata damma nm. mass pata ubata ganak enawa neda

    meaka nm amumu amu nastiyak kiyala hitenne mata witharada....:rolleyes:
     
    suta86

    Active member
  • Aug 2, 2011
    471
    147
    43
    ඕය හැමදෙයක්ම වෙනස් කරන්න පුලුවන් මිනිස්සුන්ගෙ ආකල්ප එක්ක

    අනුන් කරපු දෙයක් කරන්න තමයි ලංකාවෙ ගොඩක් මිනිස්සුන්ගෙ මොල හැදිල තියෙන්නෙ.පවුලෙ කෙනෙක් මගුලක් කෑවට වඩා ජයට අනෙකට මගුලක් කන්න ඕනි වෙනව.ඒකෙ ඇති වැරද්දක් නෑ..නමුත් එහෙම කරන ගොඩාක් අයට ඒ වියදම් දරාගන්න අමාරු වුනත් බැංකු වලට ණය වෙලා හෝ තියන දේපලක් විකුනල හෝ මගුල් කනව...අන්තිමට පැය 6-8 සොමිය වෙනුවෙන් අවුරුදු ගානක් ණය ගෙවනව.

    හැමදාම ලග තියාගන්න ෆොටෝ ටිකටයි කෙරෙන චාරිත්‍ර ටිකටයි මුල් තැන දීල, ලගම සීමිත නෑදෑ පිරිසකට විතරක් (සමහර නෑදෑයොත් මගුල් ගෙදරදි තමයි මුල්ම සහ අවසන් වතාවට දකින්නෙ) ආරාධනා කලා නම් මට හිතෙන විදියට ඔය වියදම් වෙන සල්ලි වෙනදෙයකට යොදා ගන්න පුලුවන්.

    ඔය මට හිතෙන විදිය....
     
    Spooky99

    Active member
  • Oct 28, 2011
    210
    106
    43
    machan ubata mea wiyadam karapu salli wallata tawa ganak dala wahanayk aran rent akata damma nm. mass pata ubata ganak enawa neda

    meaka nm amumu amu nastiyak kiyala hitenne mata witharada....:rolleyes:
    නාස්තියක් කියල කරන්න කලිනුත් හිතුන පස්සේත් හිතුනා ඒත් වෙඩින් එකක් කොහොමහරි කරන්න එපෑ. කරගෙන යනකොට සල්ලි ගලාගෙන වියදම් වෙනවා ඒව නවත්තන්න බෑ ඉතින්. ඔය බජට් එක ඩීසන් විදිහට කරල. ලොකු සීන් නෑතුව
     
    Spooky99

    Active member
  • Oct 28, 2011
    210
    106
    43
    ඕය හැමදෙයක්ම වෙනස් කරන්න පුලුවන් මිනිස්සුන්ගෙ ආකල්ප එක්ක

    අනුන් කරපු දෙයක් කරන්න තමයි ලංකාවෙ ගොඩක් මිනිස්සුන්ගෙ මොල හැදිල තියෙන්නෙ.පවුලෙ කෙනෙක් මගුලක් කෑවට වඩා ජයට අනෙකට මගුලක් කන්න ඕනි වෙනව.ඒකෙ ඇති වැරද්දක් නෑ..නමුත් එහෙම කරන ගොඩාක් අයට ඒ වියදම් දරාගන්න අමාරු වුනත් බැංකු වලට ණය වෙලා හෝ තියන දේපලක් විකුනල හෝ මගුල් කනව...අන්තිමට පැය 6-8 සොමිය වෙනුවෙන් අවුරුදු ගානක් ණය ගෙවනව.

    හැමදාම ලග තියාගන්න ෆොටෝ ටිකටයි කෙරෙන චාරිත්‍ර ටිකටයි මුල් තැන දීල, ලගම සීමිත නෑදෑ පිරිසකට විතරක් (සමහර නෑදෑයොත් මගුල් ගෙදරදි තමයි මුල්ම සහ අවසන් වතාවට දකින්නෙ) ආරාධනා කලා නම් මට හිතෙන විදියට ඔය වියදම් වෙන සල්ලි වෙනදෙයකට යොදා ගන්න පුලුවන්.

    ඔය මට හිතෙන විදිය....

    උබ වෙඩිම අරන් කියපන් උබ මිනිස්සුන්ග්ගේ ආකල්ප වෙනස් කරාද නෑත්තන් උබත් හෑම්මෝම ගන්න විදිහට ගත්තද කියලා:D:D:D
     
    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    අවුරුදු ගානක් අමාරුවෙන් හොයාගත්ත සල්ලි ටික කොහේවත් ඉන්න එවුන්ට පුදන්න දගලන උත්සවයක්

    ඕක මාෆියාවක් කියල තේරෙන කොට ගොඩාක් අය පරක්කුයි

    :yes::yes::yes::yes::yes::yes::yes::yes: