"HOMESTEAD" ආයතනය ශ්‍රී ලංකා ක්‍රිකට් නිල අනුග්ර
ඉන්දියාව මුල්කොට විහිදී ඇති වතු දේපල අලෙවි කිරිමේ සමාගමක් වන "හෝම්ස්ටෙඩ් ආයතනය" ඊයේ(7) වන දින ශ්‍රීලංකා ක්‍රිකට් සදහා ඔවුනගේ සහකාරිත්වය ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් සමුලු අවස්ථාවේදී නිල වශයෙන් නිවේදනය කරන ලදී.
මේ අනුව "ICC විස්සයි විස්ස" තරගාවලිය හා මීලග වසර 3ක කාලය සදහා ICC තරඟාවලි වල ශ්‍රී ලංකා ක්‍රිකට් හි ප්‍රධාන අනුග්‍රහාහක දායකත්වය හෝම්ස්ටෙඩ් ආයතනය විසින් උසුලනු ලැබේ.
ඊයේ (07) දින කොලඹ තාජ් සමූද්‍රා හෝටලයේදී පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහන සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් නායක මහේල ජයවර්ධන හා උප නායක ඇන්ජෙලෝ මැතිව්ස් සහභාගී විය.
ඉන්දියාවේ විශාලතම දුරකථන සේවා සැපයුම් සමාගමක් වන "රෙලයන්ස් මොබයිල්" ආයතනය, ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හා එක්වී ඇති නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තම නිල අනුග්‍රාහකයා ලෙස "මොබිටෙල් ශ්‍රී ලංකා" ආයතනය විස්සයි විස්ස තරගාවලියට එක් කරගැනීමට නොහැකිය.
හෝම්ස්ටේඩ් ආයතනය ඉන්දියාව මුලාශ්‍ර කොට විහිදී ඇති දේපල වැඩිදියුණු කිරිමේ හා වෙළදාමේ නියැලෙන ආයතනයක් වන අතර, ප්‍රධාන කාර්ය නිලධාරී මනෝජ් ශ්රීවාස්ත මහතා වැඩිදුරටත් ප්‍රකාශ කලේ නව අවස්ථාවන් සදහා ශ්‍රී ලංකාව වඩාත් යෝග්‍ය බවයි.
Sri Lanka Cricket නව clothing partner වන්නේ MAS ආයතනයයි
Source : cricturf.com

Last edited:
මේවා දැකලා ඉන්දියා වේ උන් හිනා වෙනවා 