hometree මෙලෝ රහක් නැද්ද?

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,433
    36,352
    113
    මැදමහනුවර
    මං වොෆ් රූම් ගිහින් එද්දි මන් හිතුවේ කවුරු හරි දොර ඇරලා කියලා බලද්දි අපිට හම්බුන ඔෆිස් එක AC වුනාට දොර auto වැහෙන්නෑ.
     
    • Like
    Reactions: D_Mad

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,066
    1
    11,096
    113
    Ai ban ithin gedara idan wada karanna denne natte? Aparadene rent gewanne wena place ekakata
     
    • Like
    Reactions: D_Mad

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,433
    36,352
    113
    මැදමහනුවර
    Ai ban ithin gedara idan wada karanna denne natte? Aparadene rent gewanne wena place ekakata
    marketing එකේ කට්ටියට මීටින් තියනවා කමපනීස් වලට යන්න වෙනවා. මටත් remotely කරනවට වඩා මෙහෙම කරාම system issue එකක් පෙන්නුවම ටක්ගාලා ඕන කෙනෙක්ගෙ ලැප්ටොප් එකකට යන්න පුළුවන්
     
    • Like
    Reactions: D_Mad

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    Mama wada kara 2nd floor eke.. office eka expand karala permanant thanakata move una dan .. kitchen ekai dinning area ekakuth thibba e floor eke.. aulak une na habai.. AC kadunama hadanna kal yanawa bung epa wenne eeka.. and ubalta HomeTree eken data quote ekak hambenawane? ekath podi gaanak habai.. ekama hode kattiya set una ithin wena office wala ehema.. :D
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,433
    36,352
    113
    මැදමහනුවර
    Mama wada kara 2nd floor eke.. office eka expand karala permanant thanakata move una dan .. kitchen ekai dinning area ekakuth thibba e floor eke.. aulak une na habai.. AC kadunama hadanna kal yanawa bung epa wenne eeka.. and ubalta HomeTree eken data quote ekak hambenawane? ekath podi gaanak habai.. ekama hode kattiya set una ithin wena office wala ehema.. :D
    40gb දෙනවා කිව්වා තවම දුන්නෑ. AC එකේ රිමෝට් එක නැතුව හිටියා ඔන්කරගනන බැරුව පස්සෙ ඒක ගෙනාවේ. වෙන ඔෆිස් කියන්නේ කොටට ඇඳපු ගෑලලමයෙක් යනවා මං දැක්කා
     
    Last edited:

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,433
    36,352
    113
    මැදමහනුවර
    ezgif-4-14a0fc7f8705-min.gif


    ඹෆිස් එකේ එක ලයිට් එකක් අවුල්
     
    • Like
    Reactions: D_Mad

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    සිගරට් බොන පොඩි කෙල්ලෙක් දැක්කා
    ගමෙන් ආපු ක්ලබ් බහින වෙන්ඩපොෂ් බඩුවක් ශුවර් එකට.
    ඔයවගෙ එව්වා කොළඹ හරියෙ ඔෆිස් වල සාමාන්‍ය දෙවල් .
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,433
    36,352
    113
    මැදමහනුවර
    thawa 10k withara dakii :P.. balapan amputated girl kenekuth inawa ciga palanawa eeki nan..
    ජුගුබ්සාජනකයි බං
    ගමෙන් ආපු ක්ලබ් බහින වෙන්ඩපොෂ් බඩුවක් ශුවර් එකට.
    ඔයවගෙ එව්වා කොළඹ හරියෙ ඔෆිස් වල සාමාන්‍ය දෙවල් .
    ඇත්තම කොළඹ කෙල්ලො ඒම නැද්ද බං?
     
    • Like
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    ජුගුබ්සාජනකයි බං
    ඇත්තම කොළඹ කෙල්ලො ඒම නැද්ද බං?
    ඇත්තම කොළඹ කෙල්ලො ක්ලබ් බැසීම ගොඩක් අඩුයි.
    හෙතුව උන්ගෙ සමාජෙ ඔතන ඉන්න නිසා සමාජෙන් එන අවලාද වැඩි.
    කොළඹින් පිට ඉඳන් එන එකාගෙ සමාජෙ තියෙන්නෙ ගමෙ.
    ගමෙ එකාලා දන්නෙ නැහැ ඌ කොළඹ ඇවිත් කරන්නෙ මොනවද කියලා.
    ඒ වගෙම ක්ලබ් බැස්සාහම දෙකටම නැති ඇක්සන්ට් එකෙන් කතා කරහම ගොඩක් උන් හිතනවා තමන් කොළඹ වෙවි කියලා.

    අනික කොළඹ බහුතරය මුස්ලිම්.
    ඊට පස්සෙ දෙමළ .
    කියනන් ඔනි නැහ නෙ උන්ගෙ සංස්කෘතිය ඇතුලෙ කෙල්ලෙක්ට මොනවගෙ නිදහසක් ද තියෙන්නෙ කියල ක්ලබ් බහින්නයි
    සිගා ගහන්නයි.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,433
    36,352
    113
    මැදමහනුවර
    මං පැය බාගයක් කලින් ආවා. හම්මෝ දැනෙන නිදහස


    10/9/2020
    මෙහෙ ඔෆිස් ඇවිත් 2වෙනි දවස

    අද දෙන්නෙක් ලොක්කරලත් නැතුව ඔෆ්ස් එක ඇතුලෙ හිරවුනා. හොඳ වෙලාවට මං හිටියේ එලියෙ
     
    Last edited:
    • Like
    Reactions: D_Mad