Bodimak dannada yanne
පොල්වත්ත හන්දියේ බන් පර්ච් එකක් 600,000 පනිනවා නේ බන්. දැන් ඉඩම් ගිනි ගණන් නේ බන්
mchn meegoda ehema godak adui ne?e hariye kalawada?
mchn meegoda ehema godak adui ne?e hariye kalawada?
ඕක පොඩ්ඩක් බලන්න මචන්. වටපිටාවත් හොදයි වගේ. කොට්ටාව අවට වගේ බලන්න මචන් පර්ච් එක 350,000 වගේ තියෙනවා හොයා ගන්න. ඔයාට පර්ච් එකකට කියක් වගේද වියදම් කරන්න පුලුවන්ද? මීගොඩ දුර වැඩි නේ බන්.
http://ikman.lk/en/ad/land-for-sale-pannipitiya-for-sale-colombo-54

මගෙ ගෙවල් නම් තියෙන්නෙ හොමාගම ටවුන් එකට පයින් යන දුර විනාඩි 10 කින්. කටුවාන දෙවාල පාර කියන පැත්තෙ .අපෙ සයිඩ් එකෙ අපි ඉන්න හරියෙ නම් පර්ච් එකක් ලක්ෂ 4 යි. අපි ගත්තෙ 2005 දි පර්ච් එක 88,000 ට. ඉස්සරහට තව ගනන් යාවි. ජගත් වික්‍රමසිංහ දන්නවා නෙ ?? අන්න ඌට අයිති ඉඩමක් නම් විකුණනවා ලක්ෂ 5 යි පර්ච් එක .ඒ ඉඩම තියෙන්නෙ දෙවාලෙ එහාපැත්තෙ. එක නිසා ගණන්. ඉස්සරහට තවත් ගණන් යාවි මොකද ඔය දෙවාල පාර මැද්දෙන් උඩුවනට වෙනකන් අධිවෙගි මාර්ගය යනවාළු. එන් එස් බී එම් එකට නම් එක බස් එකයි ඒ පැත්තෙන්. ඔය එන් එස් බී එම් එක තියෙන්නෙ මාහෙන වත්තෙ. ඒ කාලෙ නම් මිනිස්සු වැඩිය තැකුවෙ නැහැ. එත් දැන් එන් එස් බී එම එක නැනො පාර්ක් එක මහින්ද රාජපක්ෂ ඉස්කොලෙ නිසා ඉඩම් පට්ට ගණන්. අපෙ පැත්තෙ එවුනුත් එන් එස් බී එම් එක තමා මාකට් කරන්නෙ ඉඩම් විකුණද්දි.
මී ගොඩ නම් ගණන් අඩුයි දැනට. ගන්නවානම් ගනින්. මීගොඩ සයිඩ් එකෙන් ඔය කැම්පස් එක තියෙන ඒරියා එකට පාරවල් එහෙම තියෙනවා.
296 bus route eken ganinko.maath gattha palanwatten..wadi kalabalayak nathi paththa.
මගෙ ගෙවල් නම් තියෙන්නෙ හොමාගම ටවුන් එකට පයින් යන දුර විනාඩි 10 කින්. කටුවාන දෙවාල පාර කියන පැත්තෙ .අපෙ සයිඩ් එකෙ අපි ඉන්න හරියෙ නම් පර්ච් එකක් ලක්ෂ 4 යි. අපි ගත්තෙ 2005 දි පර්ච් එක 88,000 ට. ඉස්සරහට තව ගනන් යාවි. ජගත් වික්‍රමසිංහ දන්නවා නෙ ?? අන්න ඌට අයිති ඉඩමක් නම් විකුණනවා ලක්ෂ 5 යි පර්ච් එක .ඒ ඉඩම තියෙන්නෙ දෙවාලෙ එහාපැත්තෙ. එක නිසා ගණන්. ඉස්සරහට තවත් ගණන් යාවි මොකද ඔය දෙවාල පාර මැද්දෙන් උඩුවනට වෙනකන් අධිවෙගි මාර්ගය යනවාළු. එන් එස් බී එම් එකට නම් එක බස් එකයි ඒ පැත්තෙන්. ඔය එන් එස් බී එම් එක තියෙන්නෙ මාහෙන වත්තෙ. ඒ කාලෙ නම් මිනිස්සු වැඩිය තැකුවෙ නැහැ. එත් දැන් එන් එස් බී එම එක නැනො පාර්ක් එක මහින්ද රාජපක්ෂ ඉස්කොලෙ නිසා ඉඩම් පට්ට ගණන්. අපෙ පැත්තෙ එවුනුත් එන් එස් බී එම් එක තමා මාකට් කරන්නෙ ඉඩම් විකුණද්දි.
මී ගොඩ නම් ගණන් අඩුයි දැනට. ගන්නවානම් ගනින්. මීගොඩ සයිඩ් එකෙන් ඔය කැම්පස් එක තියෙන ඒරියා එකට පාරවල් එහෙම තියෙනවා.
geyak hadanna newe mchn podi investment ekak widyiata baluwe passe kaleka restaurant ekak nattan building ekak hadanna wage.mata nsbm eka laginma gattanan hari.ekai mage target eka.uba kiyanne pannipitya side eken ganna eka hodai kiyalada![]()
මම හිතන්නේ නම් ඉතින් පන්නිපිටිය කිට්ටු කරලා ගන්න එක හොදයි කියල. මහරගම , නුගේගොඩ ට එහෙමත් ලගයි නේ බන් බලද්දී තලවතුගොඩ ඒරියා එකටත් ලගයි. කොට්ටාව පන්නිපිටිය ඉදන්.

NSBM ලග නම් උඩුවන, මාගම්මන, කිරිවත්තුඩුව වගේ තාමා
ටිකක් ඈතුලට උඩුවනින් හෑරුනාම, මාවත්ගම, දොලහේන, පිටිපන දකුණ
මීගොඩ කියන්නේ අනිත් පෑත්තට, අවිස්සාවෙල්ල පෑත්තට.
අසාමාන්‍ය විදිහට නේ බන් ගණන් වැඩි වෙන්නේ ඉඩම් වල. 2005 88ක් උන එන අද ලක්ෂ ගණන් වෙලා බලන් යද්දී.
Mchn perch eka kohomada yanne.
.ගේ පර්චස් 11 ක හදලා ඉතුරු 11 තව අවුරුදු පහකින් විතර විකුනනවා.
මම හිතන්නේ නම් ඉතින් පන්නිපිටිය කිට්ටු කරලා ගන්න එක හොදයි කියල. මහරගම , නුගේගොඩ ට එහෙමත් ලගයි නේ බන් බලද්දී තලවතුගොඩ ඒරියා එකටත් ලගයි. කොට්ටාව පන්නිපිටිය ඉදන්.
උබ කියන විදිහට මීගොඩ පැත්තට ගියොත් ඉතින් අර සයිඩ් වලින් ගන්නවට වඩා ලොකු ඉඩමක් ගන්න පුළුවන්.![]()
බලන එක හොදට බලල හොද ඉඩමක් ගන්න මචන්. මගේ යාලුවෙක් ගේ මාමා කෙනෙක් ගේ ඉඩමක් හොර ඔප්පුවක් හදලා විකුනන්න ගිහින් හෝමාගම මාට්ටු උනා. ඔහේ හොර ඔප්පු හදන සින් එකක් තියෙනවා අනෙක.![]()
පර්ච් එක දෙලක්ෂ පනස්දාහයි කියලා කිව්වේ.මම පර්චස් 22ම ගත්ත නිසා ලක්ෂ පනහකට ඉඩමම දුන්න..ගේ පර්චස් 11 ක හදලා ඉතුරු 11 තව අවුරුදු පහකින් විතර විකුනනවා.
![]()

මචන් NSBM 1ට ගොඩක්ම ලග පන්සල හන්දිය,දොළහේන,ඉස්කෝල හන්දිය නේද.උඩුවන මාගම්මන තව ටිකක එහාට වෙන්න නේද තියෙන්නේ...ඒත් මම හිතන්නේ නැ NSBM එන එවුන් බෝඩින් වල නවතිය් කියල.NSBM 1 ඇතුලේ වෙනම බෝඩින් තියෙනවලු නේද බන්...දියගම NDT 1 නිසා මාගම්මන උඩුවන දොළහේන ඉඩම් market කරන්න පුළුවන් වෙයි නේද බන්.