Honda 175CC BIKE

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,234
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    honda_1972_cd175_175cc.jpg

    me bike eka hodaida.

    1. Honda 175CC ekak. (double silencer)
    2. denata kiyak witara weida.
    3. petrol 10k wage tama karanne.eka hada ganne kohomada.

    machoo....bike eka 10 sri 61** .
    eya tamai first owner. accident welama ne. eya carefully tama ride karanne.den 2yrs witara idan bike eka hme eke.

    oke original japan parts tama tiyanawa. 180kmh wenakam meter ekat tiyanawa.self starter ekat tiyanawa.

    oke petrol eka hada gattama aulak nedda. tama hariyatama ganak kiyanne ne. bike eka nam mara barai.

    petrol eka normal garage ekakata dala goda ganna puluwanda. okkotama kiyak witara yaida.
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    honda_1972_cd175_175cc.jpg

    me bike eka hodaida.

    1. Honda 175CC ekak. (double silencer)
    2. denata kiyak witara weida.
    3. petrol 10k wage tama karanne.eka hada ganne kohomada.

    1. -
    2. රුපියල් 10000ත් 25000ත් අතර මුදලක්. ඊට වඩා වටින්නේ නෑ
    3. තියෙන කාබ් එක ගලවලා විසිකරලා ඩෙල්ම් එකේ හරි චයිනීස් බයික් එකක හරි ගැලපෙන කාබ් එකක් තියන්න.. කම්ප්‍රෙශර් අඩුනම් සොරිම තමා. බෝර් කරන්න වෙනවා. ඕවා හැදුවා කියලා වැඩක් නෑ. රුපියල් 25000කට වඩා විකුනන්න බෑ
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,234
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    රත්තරං;13485983 said: