niyamai hode....lankawe apit dan 1080p...rep
meka machan mama lankawata apu wele gaththu eka. lankawe nemei inne dan mama
meka machan mama lankawata apu wele gaththu eka. lankawe nemei inne dan mama
අනේ සුදු මල්ලිලා, මාත් මේවා එකක් ගන්න හිතාගෙන ඉන්නේ. මේ පොටෝ එකේ තියෙන එක කීයක් විතර වෙනවද. මේ ඒ එක්ස් වන් බයික් හොදද. සම හරක් කියනවානේ මේකේ ෂොක් එක යනවා, කොයිල් කේස් එකක් එනවා. කියලා ඇත්තද
මෙ ජාතියේ වැල් අකර තියෙන බයික් එකක් කීයක් වෙයිද. අනේ පිං ඇත්තෝ අයිඩියා ටිකක් දෙන්නකෝ................
ලක්ශ දේක හමාරක් විතර වෙනවා...කිසිම අවුලක් වේන්නේ නැ
මමනම් 4 ගත්තෙ 120 සැචිය. කියන තරම් නම් හෙනයක් නෑ තවම