AX1, XR එකක් පදින/පැදපු කවුරු හරි ඉන්නවද
කීමී විසි තිස් දාහක් පැදපු කෙනෙක් නන් වඩා හොදායි
කීමී විසි තිස් දාහක් පැදපු කෙනෙක් නන් වඩා හොදායි
සුපිරි බයික් එකක්. පරණ උනාට යක්කු වගේ වැඩ. ඒ වගේම පට්ට ගණන්
මේක බලපං. රත්තරං දාපු එකක්
https://elakiri.com/threads/යකඩ-කතා-2-කොටස-honda-ax1.1469099/




hukaas
menna mu thread ekak dala
bump!!![]()
hukaas
menna mu thread ekak dala
bump!!![]()

Ekath nan ehema thama.AX1 නම් දැං පරණ වැඩී බං. XR එකක් බලපං
XR ekkata giyanam hodai machan. AX 1 hoda ewa hoya ganna tikak amarui parana nisa. Baja ekkata wage yanna puluwanam supirima thama![]()

Ekath nan ehema thama.
Patta gahanna newe.
Keli original, Hoda conditiom ekak set unoth awulak na
Ganan ahaddi epa wenawane.
Ax 2k gaththaki Baja 1k ganna kota
------ Post added on Jul 7, 2021 at 8:38 AM