සොරි බන් බයික් වලට වැඩි කැමත්තක් නැ පදින්නේත් නැ
ow itin oyala nam lagata yanneth defender ekene
gini pettiyak wage genna nam maid yawanawa
apita ehema bane api scootye tamay wada
සොරි බන් බයික් වලට වැඩි කැමත්තක් නැ පදින්නේත් නැ
Parissamen kalabale mathuwa yanna ona.50-60 uparima nikan wahana thiyena parawalwalaBike ගන්න හිතෙනවද බං අද කාලේ Accident දැක්කහම.... මම නම් තිබ්බ එකත් විකුණලා දැම්මා...
මම නම් දැන් බයික් එකක් ගන්න කිසිම එකෙක්ට ගන්න කියන්නේ නෑ.. මම අත්සන් කරලා අරන් දුන්න බයික් එකක යාළුවෙක් නැති උනා, අදටත් දුකයි මමත් වැරැදී කියලා..
tel wahanna ona 60 ta wada yanna bari wennaParissamen kalabale mathuwa yanna ona.50-60 uparima nikan wahana thiyena parawalwala
Mm owtel wahanna ona 60 ta wada yanna bari wenna
Ow ekath aththa. Yamaha DT 125 eka hari yan nadda ?


Ax1 Padala tieyenawa. Eth dn oya bike eka parana wadi. Oya bike eke samaharak partsnuth hoyanna na. Hama machines knektama hadannath ba, rata ehama yanna ba head lights wala eliya madi, wel wala badagala natara wenne dn tieyena ax1 okkoma marala thamai. Okata athagahanne nathuwa wena model ekak balapanAX1, XR එකක් පදින/පැදපු කවුරු හරි ඉන්නවද
කීමී විසි තිස් දාහක් පැදපු කෙනෙක් නන් වඩා හොදායි
thama filuma balanawa..eka iwarwela ennamඔව් උඹ හොරෙන් හොරෙන් වටේටම බෙදපු එවුන් ඉන්නවද බලපන් ඔය බයික් පාවිච්චි කරන.අපි නං දැනගත්තත් කියන්නෑ. මෙහෙ වරෙල්ල @hodakolla @Ragna_SL![]()
![]()

ඔව් උඹ හොරෙන් හොරෙන් වටේටම බෙදපු එවුන් ඉන්නවද බලපන් ඔය බයික් පාවිච්චි කරන.අපි නං දැනගත්තත් කියන්නෑ. මෙහෙ වරෙල්ල @hodakolla @Ragna_SL![]()
![]()

AX1 නම් දැං පරණ වැඩී බං. XR එකක් බලපං
pedala ne.hebei me lagadi race ekak set una jade eken eddi.uta mawa allanna bariuna. jade tharan pickup nedda bn
නරක බයික් එකක් නෙමෙයි මචං, පරණ වැඩියි දැං..Ax -1 ekak padda yaka vage ban eka