HONDA AX1

wlanka

Well-known member
  • May 24, 2009
    316
    268
    63
    Colombo
    yaluwane mata help 1k thama ona karanne.mama honda ax1 1k ganna adahas karagena innawa.2lx vithara thama tiyenne.mata danaganna ona karana thama me.

    1- gannawanam mokadda me model eke hoda 1.bike balanna giyama monawada meke api harala awussala balanna ona.

    2- mewata finance danna ehema puluwanida



    onna owa thama danaganna ona karanne.mama mcn phone thama karanne bike gana melo deyak danne na.help karanna mata.
     
    Last edited:

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    ට්‍රෙල් බයික් වලින් සුපිරිම, ෆාස්ට් උනාට හැන්ඩ්ලින්ග් ගොඩක් මදි මචන්,එවගෙම රැට වන්ගු ගනිද්දි ලයිට් හැරෙන්නෙ පස්සෙ නිසා අවදානම්.මට මතක විදිහට චැසි 120 තමයි අලුත් ,එත් එකත් 1994 වගෙ.1994 පස්සෙ මෙ බයික් හැදුවෙ නෑ.

    එවගෙම චැසි 100,110 එවත් තියෙනවා චැසි 120 වගෙ මොඩිෆයි කරලා.චැසි 100 ක් වෙන්නෙ 180 ක් වගෙ තමයි උපරිම.හොද බයික් ඩොකෙක් එක්ක පලයන් ,

    හොද බයික් එක්ක අරගෙන පරිස්සමින් පැදපන් මෙන්න මගෙන් සුබ පැතුම් !!!
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,332
    17,237
    113
    Auckland
    AX1 kiyanne marenna balan padinna one bike ekak , pickup superb..
    owa ganna kalin balapan balanna godak dewal thiyanawa

    light eka direct thiyana eka nam awlak na wangu gannakota case ekak na
     

    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,978
    384
    83
    ela ela..parissamen pedapan..supiri bike eka..look ekath tiyanawa..speed yandath puluwan..