Honda bikes

m2chamara

Well-known member
  • Jun 8, 2008
    5,376
    56
    48
    .::Sl::.
    හොනට් චැසි 105 අන්රෙගිස්ටර් එකක් 300000 කට පාඩුද.දන්නා තෙනකට කියල ගෙන්නෝ ගන්න.කැලි කරලා ගෙන්නන්නේ මහේ පිට කරන්න කියක් යයිද .
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ෆිට් කරන එකනම් නතින්... උබටත් ෆිට් කලෑකි.සුපිරියක් නම් ඔය ගානට ලාබයි මචන් කෑලි කරනකොට කාබ් එක ගෙඩි පිටින් ගලවන්න කියපන් වෙනසක් නොකර.. මොකද ඔරිජිනල් ටියුන් එක ගන්න ලේසි නෑ, ඕක හොරටයි රෙජිස්ටර් කරන්න වෙන්නේ. කව්රු කොහොම කිව්වත් දවසකට බරගානක් බයි රෙජිස්ටර් වෙනවා "ඈති".( මම නම් දන්නෙ නෑ ඕන්)... රෙජිස්ටර් කරන්න රුපියල් 30000ක් යනවද කොහෙද කියලත් මම දන්නෙම නෑ ඕන්,,,,,
     
    Last edited:

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,351
    1,472
    113
    ළිඳේ ♥♥♥♥
    රත්තරං;12365620 said:
    ෆිට් කරන එකනම් නතින්... උබටත් ෆිට් කලෑකි.සුපිරියක් නම් ඔය ගානට ලාබයි මචන් කෑලි කරනකොට කාබ් එක ගෙඩි පිටින් ගලවන්න කියපන් වෙනසක් නොකර.. මොකද ඔරිජිනල් ටියුන් එක ගන්න ලේසි නෑ, ඕක හොරටයි රෙජිස්ටර් කරන්න වෙන්නේ. කව්රු කොහොම කිව්වත් දවසකට බරගානක් බයි රෙජිස්ටර් වෙනවා "ඈති".( මම නම් දන්නෙ නෑ ඕන්)... රෙජිස්ටර් කරන්න රුපියල් 30000ක් යනවද කොහෙද කියලත් මම දන්නෙම නෑ ඕන්,,,,,

    :P uba dannema nee :P,bike eka elatama thiynawanam watinawa machan:D