Honda CB 400

910

Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    yaluwekge DRZ 1kata 1.5kta asanne ganak giya bn original 400 registration 1kta

    :yes: 1.5ක් විතර යනවා කියල තමා කියන්නේ. රෙජිස්ට්‍රේෂන් අවුල නැත්තන් මාත් එකක් ගන්නවා. :dull:
     

    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    මේ දවස් වල බෑ කියන්නේ සමහර දවස් වල පුළුවන් කියන එක නේ... සාමාන්යෙන් ඕක පුළුවන් උනේ මොන කාලේද? එහෙම යේ කාලයක් එයි කියල හිතෙන්නේ කොයි කාලේද ?
     

    chooty putha

    Member
    Nov 10, 2010
    1,263
    76
    0
    120 Paara aine
    මේ දවස් වල බෑ කියන්නේ සමහර දවස් වල පුළුවන් කියන එක නේ... සාමාන්යෙන් ඕක පුළුවන් උනේ මොන කාලේද? එහෙම යේ කාලයක් එයි කියල හිතෙන්නේ කොයි කාලේද ?

    Giya Government eken dunnalu mchn.. Ape paththe 750cc ekakuth Original reg kala. Dan dennalune.. Yahapalane Handa.. Balahanko ithin idala idala salli tikak hoya gaththa bike ekak ganna,,,:angry::angry: