ඔන්න අද මම thread එකක් දාන්න කල්පනා කරා India bike එකක් ගැන.උබල දැන් මට බනින්න එපා 
Indian bike market කරනවා කියලා.මොකද අපේ ආර්ථික තත්වය අනුව දැන් ගැලපෙන්නේ indian bike කියල තමයි මට හිතනේනේ.

මම කාලයක් පාවිචිචි කරේ pulser 180
(TT - XXXX) බයික් එකක්.ගිය සති්යේ ඒක දුන්නා.කියන්න මචං මම ඒක පාවිච්චි කරේ බබා වගේ ගත්ත එකාට කිසිම කේස් එකක් නෑ.ඇනයක් වත් දාන්නේ නැතුව තව කාලයක් පදින්න පුලුවන්.

ඔන්න ඊට පස්සේ තමයි මට හොන්ඩා AX1 ගැන ආසවක් එන්න.නමුත් අපේ elakiri බයික් ගැන දන්න හැමොගෙම අදහස වුනේ AX1 හොද වුනාට දැනට ගොඩක් තියනේනේ මරාල නිසා අහුවෙන්න තියෙන ඉඩ කඩ ගොඩක් වැඩි කියලා.කතාව ඇත්ත මමත් ටිකක් හොයලා බැලුවා.මම කරන job එක නිසා මට එහේ මෙහෙ ඇවිදින්න කාලයක් නෑ මචං ඔවට.ඒක නිසා ඒ අදහස අත ඇරල දැම්මා. (AX1 එක ඇරෙන්න අනිත් japan bike එකකට වත් මට හිත ගියේ නෑ.
)
එහෙම ඉන්න අතර තමයි මට මේ Honda CB Trigger 150 එක set වුනේ.
මම පොඩ්ඩක් net එකේ search පාරක් දාලා බැලුවා කියන්න වරදක් නම් දැක්කෙ නෑ එක නිසා හිතුවා මේක ගන්නවා කියලා
ඔය මම කිව්වෙ මේ thread එක දාන්න හේතු පාදක වෙච්ච නිධාන කථාව.දැන් බහිමු CB Trigger එක පැත්තට.දැනට මම මෙයාගේ 1500 km විතර පැද්දා ගත්තට පස්සේ.මම කියන කරුනු කියන්නේ දැනට මේ 1500 km යන කොට මට දැනුනු දෙවල් ඇසුරෙන් බව මතක තියා ගන්න.
honda CB Trigger එක බල ගැන්වෙන්නේ 149.1 cc තනි සිලින්ඩර් වැල් 2 එන්ගිමකින්.මට දැනුනු විදියට නම් performance නම් හොදටම හොදයි
.හොද pickup එකක් තියෙනවා. ගියර් 5ක් තියෙනවා.
තත් 5 - 6 කින් 60Kmh වලට එන්න පුලුවන්.ඒවගේම මම බලපු විදියට තෙල් 55ක් කරනවා.මෙයාගේ top speed එක 117kmh කියල තමයි කියන්නේ.මම නම් තාම ඒක test කොරේ නෑ හොදේ

හැබයි මම 87kmh විතර speed කරා දැනෙන්නේ වත් නෑ ඇගට බබා වගේ යන්න පුලුවන්.පදින කොට එන්ජින් එකේ සද්දෙ එන්නේ JAPAN CD 125 එකක් වගේ.
ඉස්සරහා Telescopic Suspension වගේම පිටිපස්සේ adjustable Mono Suspension තමයි තියෙන්නේ.බයික් එකෙ සැප හොදයි.ගැස්සෙන ගතිය අඩුයි.smooth drive කරන්න පුලුවන්.ඒවගේම Front and Rear tube less ටයර් තමයි එන්නේ.
ඊලගට මම ආසම එක.ඒක තමයි Front and Rear Brake Disk එන්නේ.ඇත්තටම කිව්වොත් pulser එකේ මම දැක්ක අඩුපාඩුවක් තමයි Speed කරන්න බයයි.
නවත්තන්න අමාරු කියලා ඇගට දැනෙනවා.නමුත් මේක එහෙම නැ.brake නම් බුදු sure.

speed meter එක digital එකක් එන්නේ.ඒකේ TIME එක වැටෙනවා එක නිසා නවත්ත නවත්ත වෙලාව බලන්න ඔනේ නෑ.

Head lamp Halogen 12 V 35/35 W සමන්විත වෙන්නේ.ඒකත් හොද visibility එකක් දෙනවා.කියන්න තරම් අඩුපාඩුවක් නෑ
ටැංකිය නම් 12L අල්ලනවා.
Pulsar එකක් එක්ක බැලුවහම switch set එක නම් කිසිම ගතියක් නෑ.නිකන් ම ගහල දාලා තියෙනවා.මේ බලපන්කො

අම්මො දැන් නමි ඇති වගේ.අතත් රිදෙනවා.තව මොනව හරි දැන ගන්න ඔන නම් comment එකක් දාපල්ලා.පුලුවන් විදියට උත්තර දෙන්නම්.අර rep එකක් දුන්නට මම තරහ නෑ හොදේ.මහන්සි වෙලා type කොරේ.....

Indian bike market කරනවා කියලා.මොකද අපේ ආර්ථික තත්වය අනුව දැන් ගැලපෙන්නේ indian bike කියල තමයි මට හිතනේනේ.

මම කාලයක් පාවිචිචි කරේ pulser 180

(TT - XXXX) බයික් එකක්.ගිය සති්යේ ඒක දුන්නා.කියන්න මචං මම ඒක පාවිච්චි කරේ බබා වගේ ගත්ත එකාට කිසිම කේස් එකක් නෑ.ඇනයක් වත් දාන්නේ නැතුව තව කාලයක් පදින්න පුලුවන්.

ඔන්න ඊට පස්සේ තමයි මට හොන්ඩා AX1 ගැන ආසවක් එන්න.නමුත් අපේ elakiri බයික් ගැන දන්න හැමොගෙම අදහස වුනේ AX1 හොද වුනාට දැනට ගොඩක් තියනේනේ මරාල නිසා අහුවෙන්න තියෙන ඉඩ කඩ ගොඩක් වැඩි කියලා.කතාව ඇත්ත මමත් ටිකක් හොයලා බැලුවා.මම කරන job එක නිසා මට එහේ මෙහෙ ඇවිදින්න කාලයක් නෑ මචං ඔවට.ඒක නිසා ඒ අදහස අත ඇරල දැම්මා. (AX1 එක ඇරෙන්න අනිත් japan bike එකකට වත් මට හිත ගියේ නෑ.

)එහෙම ඉන්න අතර තමයි මට මේ Honda CB Trigger 150 එක set වුනේ.
මම පොඩ්ඩක් net එකේ search පාරක් දාලා බැලුවා කියන්න වරදක් නම් දැක්කෙ නෑ එක නිසා හිතුවා මේක ගන්නවා කියලා
ඔය මම කිව්වෙ මේ thread එක දාන්න හේතු පාදක වෙච්ච නිධාන කථාව.දැන් බහිමු CB Trigger එක පැත්තට.දැනට මම මෙයාගේ 1500 km විතර පැද්දා ගත්තට පස්සේ.මම කියන කරුනු කියන්නේ දැනට මේ 1500 km යන කොට මට දැනුනු දෙවල් ඇසුරෙන් බව මතක තියා ගන්න.
honda CB Trigger එක බල ගැන්වෙන්නේ 149.1 cc තනි සිලින්ඩර් වැල් 2 එන්ගිමකින්.මට දැනුනු විදියට නම් performance නම් හොදටම හොදයි

.හොද pickup එකක් තියෙනවා. ගියර් 5ක් තියෙනවා.තත් 5 - 6 කින් 60Kmh වලට එන්න පුලුවන්.ඒවගේම මම බලපු විදියට තෙල් 55ක් කරනවා.මෙයාගේ top speed එක 117kmh කියල තමයි කියන්නේ.මම නම් තාම ඒක test කොරේ නෑ හොදේ