සුපිරිම බයික් එකක් ඕක ..... ඇත්තටම මමත් කැමති .......... මගේ තියෙන්නේ පුල්සර් 150 නේ (පුල්සර් කියලා දැම්මේ අනුරාධපුරේ ඉදන් ආපු කස්ටමර් කෙනෙක් කියපු කතාවක් නිසා
)
ඒ උනාට දැනට තුන්පාරක් හැප්පිලා සහ වැටිලා දෙයියනේ කියලා තාමත් මලක් වගේ මගේ පල්සර් 150 එක
උබ කියපු අර කතාව ඇත්ත ....... ස්පීඩ් කරනකොට නවත්තගන්න බැරිවෙයි කියන සින් එක සැරට එනවා ..... එක පාරක් ස්පීඩ් කරා 117kmph, එක පාර නවත්තගන්න අමාරුයි.
)ඒ උනාට දැනට තුන්පාරක් හැප්පිලා සහ වැටිලා දෙයියනේ කියලා තාමත් මලක් වගේ මගේ පල්සර් 150 එක
උබ කියපු අර කතාව ඇත්ත ....... ස්පීඩ් කරනකොට නවත්තගන්න බැරිවෙයි කියන සින් එක සැරට එනවා ..... එක පාරක් ස්පීඩ් කරා 117kmph, එක පාර නවත්තගන්න අමාරුයි.