Trigger gattha unta adanna wei Meka CB Hornet eken replace unoth.
Kalin dazzler ekata una wage.


Trigger gattha unta adanna wei Meka CB Hornet eken replace unoth.
Kalin dazzler ekata una wage.












මන්නම් කියන්නෙ තව පොඩ්ඩක් බලන්න.ට්‍රිගර් එක හොද ඔප්ශන් එකක් නෙමේ මේ යන විදිහට
hina wenna epa kukulo
mata ganna wena hoda bike ekak na
mama trigger eka gannawamai
bota puluwan nam ita wada hoda ekak kiyapan
pulsar, gixxer epa![]()


මන්නම් කියන්නෙ තව පොඩ්ඩක් බලන්න.ට්‍රිගර් එක හොද ඔප්ශන් එකක් නෙමේ මේ යන විදිහට![]()


hina wenna epa kukulo
mata ganna wena hoda bike ekak na
mama trigger eka gannawamai
bota puluwan nam ita wada hoda ekak kiyapan
pulsar, gixxer epa![]()
ane madana banHonda states the new CB Hornet 160R won’t replace the CB Trigger. It is likely to use the same powertrain from the new CB Unicorn 160.
http://www.motorbeam.com/2015/08/bi...hornet-160r-showcased-india-launch-late-2015/
meka kawadda dan na market ekata enne![]()



After Dazzler & Unicorn 150, Honda to Discontinue Trigger; Hornet 160R to Take Place
Link
මුන්ට එන නිව්ස්නම් මචන් රිලයබල්.මටනම් එහෙම බොරු නිව්ස් එකක් සෙට් වෙලාම නෑ.සෝ මමනම් කියන්නෙ ටිකක් හිතල බලන්න කියල Triggerඑක ගන්න කලින්
මාකටින් මචන් ඔය ස්ටොක් තව ඇති ඒ ටික යවා ගන්න කියනව ඇත්තෙ.දැක්කනෙ Twister එකටත් කියල තිබ්බෙ ඕකම තමා![]()







math dakka macho oka![]()
pissu hadei kiwalu
balapanko bike ekak thoraganna giyama thiyana prashana
ara gixxer eka ganawath hoyala balanna one![]()
ගින්නක් නැතිව GIXXER එකකට බහින්න තිබ්බ ඉන්දියාවෙ උන්නනම්.මෙහෙ.තාම අලුත්නෙ ඉතින් මුකුත් කියන්න බෑ.රිසෙල් වැලියු එක පාර්ට්ස් අනන් මනන්
math dakka macho oka![]()
pissu hadei kiwalu
balapanko bike ekak thoraganna giyama thiyana prashana
ara gixxer eka ganawath hoyala balanna one![]()


gixxer eka ganin patta.

ඔහොම හිටපල්ලා Honda CB Hornet 160R එනවෝ...
ඉන්දියාවෙ අවුට් වෙන්නෙ දෙසැම්බර්ද කොහෙද නේද තිබ්බෙ ? මෙහෙට එද්දි ඉතින් කල් යයිOka enna thawa sahena kal yai neda ban lankawata
Thama india walawath na ne.
Oka enna thawa sahena kal yai neda ban lankawata
Thama india walawath na ne.


aniwa macho dekak na gixxer eka supiri
mama eka gana adahasa atha ariye back seat eka poddak podi nisa pitipasse
yana kenata aul nisa. aniwa mata bike eke thawa aya dagana yanna wenawa
mama dan showroom ekata gihin balanawa moko thathwe kiyala

ai yako kaawada umba pitipasse daagena yanna hadanne
Hulk da?



(poddak withara
)