Honda CB Unicorn....

gck

Active member
  • Sep 21, 2006
    241
    25
    28
    Machanla used boke ekak gannawanam HONDA unicorn bike ekada TVS apache rtr bike ekada hoda?
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    mage gawa thiyenne unicorn ekak,danata 32000 duwala thiyenawa.hoda bike ekak.look eka thama wadiya naththe.one deyak ahapan machan
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    දෙකේම ලොකු වෙනසක් නෑ මචන් මට නම් අපාචිය ලස්සනයි ....මොන බයික් එක උනත් තමන් පාවිච්චි කරන විදිහ තමා හරියට මේන්ටේන් කරනවා නම් කිසි අව්ලක් නෑ මචන්
     
    • Like
    Reactions: gck

    gck

    Active member
  • Sep 21, 2006
    241
    25
    28
    දෙකේම ලොකු වෙනසක් නෑ මචන් මට නම් අපාචිය ලස්සනයි ....මොන බයික් එක උනත් තමන් පාවිච්චි කරන විදිහ තමා හරියට මේන්ටේන් කරනවා නම් කිසි අව්ලක් නෑ මචන්
    tnx machan...
     

    gck

    Active member
  • Sep 21, 2006
    241
    25
    28
    mama danna vidiyata RTR eke performance nam hodai. maintain karanna tikak amarui lu. tail LED yana seen ekak tiyenawa. but hoda pickup ekak tiyena bike eka. poddak idala balanna meke bike kapu evun innawa. ungen details labei
    tnx machan
     

    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    Apache එකේ පෙනුම හොදයි, පිකප් එක වැඩියි. දෙකම ඉන්දියන් උනාට, යුනිකොන් එකේ repair අඩුයි, තෙල් කෙරුවාව සහ comfortable ගතිය පොඩ්ඩක් වැඩියි,