යාලුවනේ මට ටිකක් අඩු ගානකට honda cb125 deluxe එකක් හම්බවුනා, මේක ගන්න කලින් විශේෂයෙන් බලන්න ඕන මොනවද? ඒ කියන්නෙ ලෙඩ එන්ජිමේ විශේශ ලෙඩ එනවද, ඒවා චෙක් කරන්නෙ කොහොමද වගේ?
no එක මොකක්ද බන්
km කීයක් විතර දුවලාද ...

bump
බම්ප් තමයි,
CB125 නොදනී
133 කියන්නේ අවුරුදු 14ක් විතර පරණයිනම්බරෙ 133 බන්. දුවපු ගාන නම් දන්නෑ ඔඩෝ මීටරේ ඩවුන්![]()
133 කියන්නේ අවුරුදු 14ක් විතර පරණයි
හොද වැඩ්ඩේකුට එන්ජින් එක පෙන්නලා මිසක් ගන්න එපා ..
එකෙක් කිව්වා එන්ජින් ලෙඩය කියලා. බලන්න ඕනේ. එන්ජිම නම් හාම පේන්න් අවුලක් නෑ