~ Honda CB250F සිහිනය සැබෑකර ගැනීම ~

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    Patta bun...
    Parissamin padapan...

    danna kawuru hari help karai. Open papers den tiya gathoth case ney da..? Lagadi mokuk hari okata rule 1k genawa. sure nehe..

    ela....parissamen
    11.gif
    Thanks bn
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ඔච්චර ගාණක් දිලා ගත්ත බයික් එක Open papers තියාගන්න එපා.
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Open papers තියා ගන්න එපා මචං. ඉස්සරහට papers මාරු වෙන්නත් පුළුවන් එතකොට් අනාතයි.
    ඕක transfer කරගන්න.

    Honda original parts ම දාන්න මොකක් දැම්මත්.
    thanks bn advice ekata :):)

    Congratz bro
    :cool::cool:

    Congratz මචං. සුපිරියක් තමා
    පරිස්සමෙන් පැදපං.
    :love::love::love::love::love:
    Thanks bn
    11.gif

    congrats machn. ride safe
    11.gif
    11.gif
     

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    සුබ පැතුම් පෑන්ටියා. අතපය කඩාගන්නේ නැතිව පැදපන් :yes:
     

    KEZI

    Well-known member
  • Dec 4, 2017
    739
    633
    93
    127.0.0.1

    (Click the image for maximum size)

    අවසානයේ මගේ හීනේ සැබෑ කරගත්තා. සුපිරි චැසි 125ක් ගත්තා. 680,000ක් වුනා. ඒත් මන් ෆුල් සැටිස්, මොකද එන්ජින් එක 100% කියලා පෙන්නපු හැම එකාම කිවුවා. ගෙනාපු ගමන් සර්විස් එකක් කර ගත්තා. Mobil ඔයිල් තමා දැම්මේ, ඔයිල් ෆිල්ටරෙත් දැම්මා. චේන් එකනම් ඔරිජිනල් එක නෙවේ කිවුවා, අනික කලින් පැද්ද එකා ඔයිල් දාලා චේන් එකට. දැන් මට තියෙන ප්‍රශ්න තමා මේවා.

    01. ඔරිජිනල් චේන් එක කීයක් වෙනවද? ගන්න තියෙන තැන් මොනවද?
    02. චේන් එක දැම්මොත් චේන් ස්පොකට් දාන්නත් වෙයිද? (ස්පොකට් අවුලක් නෑ කිවුවා ඒත් චේන් ස්පොකට් 2ම දැම්මොත් කීයක් වෙයිද?)
    03. හොර්නට් ඔරිජිනල් පාර්ට්ස් ගන්න හොඳ තැන් මොනවද?
    04. සාමාන්‍යයෙන් උබලා හොර්නට් පාවිච්චි කරනකොට ඒක රැක බලාගන්න කරන කියන දේවල්, චෙක් කරන්න ඕනේ දේවල්, කලයුතුම දේවල් මොනවද?
    05. ඕපන් පේපර්ස් තියාගන්න එකද හොඳ මගේ නමටම හරව ගන්න එකද හොඳ? (විකිනීමේ අදහසක් නැත)
    06. පදිනකොට අනුගමනය කලයුතු දෑ තියෙනවද? දුර ගමනක් එහෙම ගිහින් ආවාහම කලයුතු දෑ තියෙනවද? (එන්ජිම දඩස් ගාලා ඕෆ් නොකර තප්පර 20ක් වගේ නිවුටල් තියලා ඕෆ් කිරීම, ශොක් එකට වැලි වදින නිසා වතුර වලින් සෝදා දැමීම වගේ දේවල්)
    07. තව මන් දැනුවත් විය යුතු මොනවා හරි තියෙනවද?

    ඒ වගේම මන් මේවෙලාවේ ස්තූතිවන්ත වෙනවා හොර්නට් ආශාව ප්‍රගුන වෙන සහ ආරක්ශා විය යුතු තැන් ගැන ත්‍රෙඩ් දාපු
    ad.hasareli සහ kandyan සහෝදරයන්ට. ඒ වගේම මට කිරියෙත් කිරියෙන් පිටදිත් උපදෙස් දුන්නු
    fodo77
    tery123
    Rockstar Athelete
    BIG BOSSMAN
    ආදි නම්කියූ නොකියූ හැමෝමත්, ජීවිතේට ඇහැට දැකලා නැතත් දුරකතනෙන් මට සෑහෙන උපදෙස් දුන්නු
    kandyan සහෝදරයාගේ ත්‍රෙඩ් එකේ සඳහන් "නුවර නිශාන්ත" අයියටත් මන් මේ වෙලාවේ හදවතින්ම ස්තූතිය පිරිනමනවා. ඒ වගේම මන් මේ හොර්නට් එකක් ගන්න ගිහින් ජීවිතේ සෑහෙන පාඩම් ටිකක් ඉගෙන ගත්තා. මන් මේ බයිසිකලයෙන් යම් දැනුමක් ලබනවද, මන් වගේ බයික් උනක් හැදුනු ඕනෙම එකෙක්ට සප් එක දෙන්නත් මන් මේ වෙලාවේ පොරොන්ඳු වෙනවා :D:D:D


    ගත්තද බන් එල එල :)
    01 / 02 / 03 චේන් ස්පොකට් 2ම මට මතක හැටියට 7k විතර වුනා ඔර්ජිනල් පාර්ට්ස් නම් පංචිකාවත්ත ජයන්ත එක් බලන්න මම ගන්න එතනින් :)

    04 කියන්න තරම් deyak naa uba oya danna ewwa thama. radiator water wage ewwa check karpan.

    05 විකුනන්න අදහසකුත් නැත්නම් නමට හරවගන්න

    06 / 07 උබ දන්න ටික ඇති:lol:

    *** මචං පර්ස්සමින් පැදපං (HORNET) පිටිපස්ස ලිස්සනවා බණ්ඩක්කා වග් :P:P
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,082
    1
    15,894
    113

    මට පේන විදියට උබ මචන් පට්ට ඔවර් එක්සයිට් වෙලා ඉන්නෙ :P
    අව්ල්ක් නැ කොල්ලෙක් බයික් එකක් ගත්තම එහෙම තමා.......

    F1 එකක් ;)

    ***** මක බාස් ලා ගාවට හොනර්ට් අරන් යන්න එපා **********
    ජපන් හදන / වැඩ දන්න පොරක් අල්ලගන්න/ බැක් ග්‍රවුන් එහෙම චෙක් කරලා :cool:



    1. ඔරිජිලන් චේන් නෙවෙ කිවෙ (oring ) එකක් නෙවෙද? ......
    අවුලක් නැතිනම් තියෙන එකෙන් පදින්න....

    2. මම නම් චේන් විතරක් මාරු කරලා තියෙනව / ස්ප්‍රොකට් මිල නම් නොදනි

    3. පංචිකාවත්ත ( අජිත් මොටර්ස්/ නිකො/ ජයන්ත) රි කන්ඩිශන් / ගෙනුයින් බඩු

    4. වෙලාවට එන්ජින් ඔයිල් මාරු කරන්න...
    රේඩියෙටර් කූලන්ට් ගැන සැලකිලිමත් වෙන්න
    ඉස්සරහා ෆෝක් එක පිහිදලා එහෙම තියා ගන්න ( මලකඩ කැවොත් වහක් වෙනො)
    ඉන්දියන් එවට වගෙ ඔයිල් ගහලා චොර කරගන්න එපා... වෙලාවට් කාලවට හෝදලා පොලිශ් කරලා තියන්න...


    5. ටික කලක් පැදලා නමට දා ගනින් සැටිස් නම් බයික් එක

    6. විසේස දෙයක් නැ....
    වැලි මඩ තිබ්බොත් ඉතිං වතුර එකක් ගහන එක ලේසියි...

    7. හොනට් වල වටිනාම කියන එක ඉතිං

    කාර්බ් 4 ටියුන් කරලා බැලනස් කරලා අලුත් AirFilter එකක් එහෙම දාලා ගන්න
    ඔය කාර්බ් ටියුන් කරන්න හැමෝටම බැ

    තෙල් වැඩ නැති වගෙ කතා කියන්නෙ එකයි

    අනිවා 25+ තෙල් වැඩ
    1st එකෙ 75 ~80 kmph වගේ එනවා


    ඔයිල් බිංදුවක් හරි කූලන්ට් හරි ලීක් එකක් දැක්කොත් අනිවා චෙක් කරවන්න...


    ඔය මගේ එක්පිරිනස් තමා :)
    Ride safe :)
     
    Last edited:
    • Like
    Reactions: Pink panther
    නමට හරවා ගන්න විකුණන්න අදහසක් නැත්තම් කොහොමත් ඕවා ඔයිට වඩා මාකට් වැඩි වෙන්නෑ අඩුවෙනවා මිසක් හැබැයි ඩොලර් එක 200ට වගේ ගියොත් නම මාකට් එක වැඩිවෙයි .
     

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    okane kiyanne ganiyek gannai wahanayak gannai hadissiyane...
    mama kiwwane oke paint 1k gahala kiyala, aduma gaane pothe tiyenne gahapu paatada baluwada? (white)

    shocks 2ke sticker 1k neda tiyenne? oka assata wathura bahala nam mala kanawa ekenma hariya?

    Chain 1kt oil noda monawada bn daanna kiyanne? Oil nethuwa padinne ne

    danaganna one ewa meke daaganna time tiyena hatiyata kiyala dunneki, hornetnest ekata join wenna eke tiyenawa hugak help:yes:
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    Ammo..... mn nm oya gaana diila car ekak ganiy.... :D
    Ubata car ekak thiynwda....

    Ela ela jaya wewa...... ;)
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    හම්මා අරක ද? :D 680 නම් පාඩු නෑ 130ත් 7 පැනලනේ :p
    සුභ පැතුම් , පරිස්සමින් පදින්න ! වෙලාවට maintains ටික කරන්න , බයික් එකේ යහපැවැත්මට :love:
    බුදුසරණයි !!! :love: 💖
    130ත් 7 පැනලා කිවුවේ? :baffled::baffled:
    අවුලක්ම නෑ බන් බයික් එකේ :P:P
    තෑන්ක්ස් උබ මට ගොඩක් හෙල්ප් කරා :yes::yes:
     
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    130ත් 7 පැනලා කිවුවේ? :baffled::baffled:
    අවුලක්ම නෑ බන් බයික් එකේ :P:P
    තෑන්ක්ස් උබ මට ගොඩක් හෙල්ප් කරා :yes::yes:

    චැසි 130 ලස්ස 7ටත් එහානේ :baffled:
    ඕනි වෙලාවක මම ඉන්නවා. අපේ FB එකේ club එකට set වෙන්න hornet riders club :love:
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    CONGRATS machan!
    elakiri jacket ekai gloves 2 quality helmet 1 ganin
    rata gaman yaddi dagena yanna knee guard elbow guard ganin kamatinan. minissu rata pissu ballo wage yanne
    kalin gihin nathi wangu tiyena podi parawal wala rata haiyen yanna epa.
    bike eke performance therum ganin. loku gear wala eka parata pick up wenne naha adu ekaka indan yanawa wage. overtake karaddi thama oka wadagath wenne.
    eka eka speed wala brake kalama nawatina durawal test karala idea ekak ganin.
    wali thiyena wangu wala kochchra confident tibbath nawanna yanna epa. anith ewage namala ganin.
    pitipasse wena ewun dagena yana welawata wadi sellam danna epa. umba thaniyema yana welawata one labbak karaganin