ටික දවසකට කලින් මේ 250RS බයික් එකක් දැක්ක ඩුප්ලිකේෂන් පාරෙ බිල්ඩිමක් ඉස්සරහ. Silver පාටයි. මේ වගේම front cowling එකක් තිබ්බ. පිටිපස්සෙ කැරියර් එකක් ගහලා ඒකට අර පොඩි පොඩි අයිටම් දාන්න පෙට්ටියක් සෙට් කරල තිබ්බ. පට්ටම ලස්සන බයික් එකක් මට නම්. Early 80s වල හදපුව.