Honda CB4 ද Honda Hornet 1ක ද වැඩිය හොඳ?
මචන්ලා කට්ටියම මේ ගැන ඔයගොල්ලො දන්න විස්තර පෝස්ට් කරලා අපිට හෙල්ප් 1ක් දෙන්න.
මේ බයික් 2න් Look 1න් හොඳ මොකක්ද?
මම Hornet 1ක් ගන්න හිටියේ ඒ වුනත් මට ලඟදි ආරන්චියක් ආව 450cc වලට යනකං බයික් දැන් Register කරන්න දෙනවා කියලා.කට්ටියම CB4 1ත් එළ කියලා කියන නිසා මම 1කටත් හොම්බ දාලා බලන්න හැදුවෙ
Performance වලින් නඩත්තුවෙන් හොඳ මොකක්ද වගේ දන්න දේවල් ඔක්කොම වගේ පෝස්ට් කරලා අපිට හෙල්ප් 1ක් දෙන්න.ලොකු උදව්වක්!!ලොකු හයියක්!!