• Jul 6, 2012
    10,671
    2,899
    113
    මචන්ලා Honda Hornet 250 1කද CB4 1කද වැඩිය හොඳ??

    කට්ටියටම දැනගන්නත් 1ක CB4 wala තෙල් කොච්චර වැඩද?Max Speed කියද කියලා බයික් 2 ගැනම කට්ටිය ගෙ අදහස දාල හෙල්ප් 1ක් දෙmu:)
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    bump.gif