Honda CB400 Super Four

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    කෝල් 1ක් ආවා මේක දාල කියලා :yes:

    කියෝලා ඇවිත් ආයේ කමෙන්ට් 1ක් දාන්නම් :)
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මේ තියෙන්නෙ පට්ට පට පට ත්‍රෙඩ් එකක් දාලා, සුපිරි +++ :cool::cool::cool:

    කට්ටිය මට නොසෑහෙන්න ආක්‍රෝෂ පරිභව කළා CB4 ගැන ත්‍රෙඩ් එකක් දානවා කිව්වට දැම්මේ නැහැ කියලා

    ඔන්න මං නම් නෑ ඕවට
    :lol::lol:

    ඉක්මනටම V-tec series එක ගැන දාන්නම්...!:shocked:
    එළ එළ ඉක්මනට දාමු ඒකත් :cool::cool::cool:
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    වටිනවා කියන්නෙ ලොවෙත් නෑ මචන් ....මරු ...
    11.gif
    .
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Niyamai machan... godak mahansi wela dala tiyanava thred eka... api deweni kotasa enakan godaaak unanduwen balan innava machan.. ekat ikmanatama dannaa..

    Jaya wevaaaaaaaaaaaaaa...........!!!:):):):):)
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ආයේ දැනගන්න ඕනේ විස්තර අයන්නේ ඉදලා හොයලා දාලා ගොඩක් මහන්සි වෙලා තියනවා මචන් හරිම වැදගත්. +6
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    එතකොට කට්ටිය ඔය හොනෙට් වල සෙන්සර් කාර්බ් කියල කියන්නේ ඔය TPS සෙන්සර් එක එන සීන් ඒකද ?

    ඔව් ඔය ලංකාවේ sensor කියන වචනේ ඇහුනොත් එකෙන් කියවෙන්නේ Throttle Position Sensor කියන එක තමයි.එක Honda, Suzuki,Kawasaki,Yamaha ඕන එකක් උනත් කතාව එකයි.Honda කට්ටිය එකට කියන්නේ PGM-IG කියලයි.

    rep 5+
    ube bikes treads ekak nera mama kiyawala thiyenawa macho... sahena danumak gattha macho.. ube VTR eka dunnada..?

    එල එල . ඔව් මචන් VTR එක දුන්න.දැනට මම Honda Dio Scooter එකක් ගත්ත....!:lol::cool: