Honda CB400 Super Four

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    හරි හරි කැන්ඩියක් අයියේ අවුලක් නෑ...:)
    හිමින්සැරේ දාමු...:yes::yes::D

    අනික තව ටික දවසකින් මාව පොලිසියෙන් ඇවිල්ල උස්සගෙන යාවිද දන්නේ නැහැ, මු හොඳයි අපිට over capacity බයික් අල්ලන්න කියල.
    ඒ නිසා කොහොමත් 240cc ගැන විතරක් කතා කරන එක ඇඟට ගුණයි.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනික තව ටික දවසකින් මාව පොලිසියෙන් ඇවිල්ල උස්සගෙන යාවිද දන්නේ නැහැ, මු හොඳයි අපිට over capacity බයික් අල්ලන්න කියල.
    ඒ නිසා කොහොමත් 240cc ගැන විතරක් කතා කරන එක ඇඟට ගුණයි.

    අපෝ ඕව ගනන් ගන්න එපෝ....:no::no:

    ඔය ටිකක් චූන් වුනාම කරන වැඩ. :frown:
    මං ටික කාලෙකට කලින් දැක්කා CB4 ගැන තරුණයා පත්තරේ විස්තරයක් දාල තියනවා(පජාත එකක්) මෙහෙ තියන CB4 එකක නම්බර් ප්ලේට් සේරම පේන ෆොටෝ ෆොටෝ එක්ක.:rolleyes:

    දවසක් අපේ යුරාජ් මාමිලගේ ගෙදර යනකොට කඩුවෙල හරියේ CB4 එකක ගියපු කොල්ලෙක්ව අල්ලගෙන පොලිස් මාමල දෙන්නෙක් ඌ ගාව තිබ්බ ලියකිවිලි සේරම ඇද ඇද බලනව.:no: ඒකට නම් පට්ටම දුක හිතුන.:sorry: මුන් ඉරිසියාවටම ලෙඩේ දාන්න ඇති.:angry:

    අවුලක් වෙන්නේ නෑ කැන්ඩියන් අයියේ නිකන් බයික් එක ගැන විස්තර දානව වගේ දාන්න මෙහෙ තියන ඒව විස්තරේට වැඩිය ගාවගන්නේ නැතුව.:yes::yes:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,138
    746
    113
    33
    ගාල්ලේ

    Dan 400 awulak na ne bun :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Dan 400 awulak na ne bun :dull:

    ඔව් දැන්නම් හැබැයි බයවෙන්න දෙයක් නෑ.:yes:

    250 කියල රෙජිස්ටර් කරපුවා තමා...:rolleyes:
    අපේ ගේ ගාව එකෙක් පැද්ද කාලයක් CB 250F කියල සයිඩ් එකේ ගහගෙන.:P
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,906
    12,237
    113
    Behind u :p
    pattta thread eka, sahena mahansi wela karala tiyanawa ,

    me bike eke ekama awla tamai ground clearance adui , bumpar walin yanna amarui
     
    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    ත්රෙඅඩ් එකට සැහෙන්න මහන්සි වෙලා තියනව මචං......maxxaa......:D:yes::yes::yes:
    tikay kiyewwe me dawas wala examz tikak thiyana hinda....eth aniwa okkoma kiyawala mona hari dana ganna onenam ahannam machaooo....jaya wewa~~~!!!
    rep+.....
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,138
    746
    113
    33
    ගාල්ලේ
    ඔව් දැන්නම් හැබැයි බයවෙන්න දෙයක් නෑ.:yes:

    250 කියල රෙජිස්ටර් කරපුවා තමා...:rolleyes:
    අපේ ගේ ගාව එකෙක් පැද්ද කාලයක් CB 250F කියල සයිඩ් එකේ ගහගෙන.:P

    :lol: :lol: :growl: :growl:

    සිරාවට බං එව්වට කරන්න දෙයක් නැද්ද බං ??? :(:nerd::dull:
     
    walashora

    Member
    Jan 17, 2008
    4
    0
    0
    දැන් 400cc රෙජිස්ටර් කරන්න පුළුවන් බන්. රෙජිස්ටෙර් කරපුව තියෙනවලු. යාලුවෙක් කීවේ. පොලිසියේම කෙනෙක්. ඒ නිසා spec බයික් ගැනත් දාපන්කෝ. හොද කොල්ලනේ. දැනගන්න වෙන තැනක් නැනේ බන්. එකක් ගන්න හිතන් ඉන්නේ. අනේ හොද එකා වගේ දාපන්කෝ. :yes::yes::love::love::yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    1998 න් පස්සේ CB400 බයික් වල නව පෙරලියක් V-tec හඳුන්වාදීමත් සමඟ සිදුවිය. එමනිසා එම මාදිලි පිළිබඳව මම මෙහි දෙවන කොටසින් රැගෙන ඒමට බලාපොරොත්තු වෙමි.මන්ද එහි ඇති විස්තරය ටිකක් දික් වන නිසාත් බොහෝ දෙනෙක් V-Tec සහිත බයික් වලට ඇලුම් කරන නිසාත් ඒ පිළිබඳව අලුත් ත්‍රෙඩ් එකකින් ඔබ හමුවට ඒමට බලාපොරොත්තු වෙමි.

    අලි දෙන්නම් කොටි දෙන්නම් කිව්වා...:yes::yes:

    XR දෙන්නම් කිව්වා...:yes::yes: කැන්ඩියන් මාමේ කෝ.....:confused::confused::confused:
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,353
    17,274
    113
    Auckland
    පෙලපාලියක් යමු බන් අපේ XR , V-Tec අපිට දියෝ කියලා...:yes::yes::yes:

    නැත්නම් මේක හරියන්නෑ.:sorry:

    :angry::angry::angry::angry::angry:

    මම දානව XR ගැන ත්‍රෙඩ් එකක් :P. එතකොටවත් දුවගෙන එයි රිදිල :yes: :yes: