Honda CBR Hurricane 250 for Sale

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    2005 koheda ban hurricane awe ?

    අනේ මන්දා බන් මගේ ඇස් පෙනීම නම් මේ ලඟදි හොදයි කියලා මගේ මෙඩිකල් එක ගන්න ගිය වෙලාවේ කිව්වා, මගේ බයික් එකේ පොතේ Year of Manufacture කියන එක ඉස්සරහින් තියෙන්නෙ දෙකකුයි, බිංදුවයි, බිංදුවයි, පහයි කියන ඉලක්කම් මචන්, මම හිතන්නේ ඒක 2005 වෙන්න ඔනා, එතකොට ඒක මෙන්න මෙහෙම තියෙන්නේ Year of Manufacture: 2005.

    මේ බයික් එක එච්චර පරණ නැහැ තමයි බන්. එහෙන් මෙහෙන් පොඩ්ඩක් මම හුරගෙන තියෙනවා එහෙමෙහේ ගෑවිලා, වැටිලා නම් නැහැ මේ බයික් එක මගේ අතින් එක පාරක්වත්.

    මේ බයික් එක හදලා දැනට වෙන්නේ අවුරුදු 6යි, අඩුවට දීලත් උබලා නොන්ඩි කතා කියන්න එපා මචන්ලා,
    :P:P
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    CBR 600 එකක හරි, Hornet 600 එකක හරි මචන්

    22013566_MB_165.jpg

    machan.. HORENT600 EKKA KIYAK WENAWADA??owa register karanna denawada ban???? :baffled::baffled::baffled:

    6384560_1.jpg

    නම්බර් නැති උනොත් පොලිසියෙ හරි ගෙම්බර්
    යන්නට වෙනවා ටික දිනකට බොගම්බර්
    කන්ටැක් කරන් අපි R‍MV මෙම්බර්
    ගින්නක් නැතුව ගන්නවා ඉංග්ලිස් නම්බර්

    උබලා කැමතිනම් බලපන් මම CBR ගෑන ලියපු කවි සෙට් දෙකක් තියෙනවා..

    New CBR කවි Part 01

    http://www.elakiri.com/forum/showthread.php?t=1067569

    New CBR කවි Part 02
    http://www.elakiri.com/forum/showthread.php?t=1069130
     
    Mar 9, 2010
    432
    16
    0

    උබගේ මේ කවි ටික කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහැ බන්, මැක්ෂා කියන්නේ උපරිමයි, තනි ඇහැට ඇඩෙනවා මචන්
     
    aadsampath@gmai

    Active member
  • Mar 9, 2009
    688
    102
    43
    6384560_1.jpg

    නම්බර් නැති උනොත් පොලිසියෙ හරි ගෙම්බර්
    යන්නට වෙනවා ටික දිනකට බොගම්බර්
    කන්ටැක් කරන් අපි R‍MV මෙම්බර්
    ගින්නක් නැතුව ගන්නවා ඉංග්ලිස් නම්බර්

    උබලා කැමතිනම් බලපන් මම CBR ගෑන ලියපු කවි සෙට් දෙකක් තියෙනවා..

    New CBR කවි Part 01

    http://www.elakiri.com/forum/showthread.php?t=1067569

    New CBR කවි Part 02
    http://www.elakiri.com/forum/showthread.php?t=1069130

    අඩෝ තව පාර්ට්3 එකක් දාපන්කෝ
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    හපොයියා;11222880 said:
    උබගේ මේ කවි ටික කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහැ බන්, මැක්ෂා කියන්නේ උපරිමයි, තනි ඇහැට ඇඩෙනවා මචන්

    ස්තුතියි යාළුවේ