hmmmm. . . . man job 1k karala salli hoyagaddi mewa padina wayasa gihin![]()
hehe..siravatama ban..jejeje

hmmmm. . . . man job 1k karala salli hoyagaddi mewa padina wayasa gihin![]()

keeyak witara wenawada ban 600 ekak?
2005 koheda ban hurricane awe ?

CBR 600 එකක හරි, Hornet 600 එකක හරි මචන්
![]()
machan.. HORENT600 EKKA KIYAK WENAWADA??owa register karanna denawada ban????![]()
![]()
නම්බර් නැති උනොත් පොලිසියෙ හරි ගෙම්බර්
යන්නට වෙනවා ටික දිනකට බොගම්බර්
කන්ටැක් කරන් අපි RMV මෙම්බර්
ගින්නක් නැතුව ගන්නවා ඉංග්ලිස් නම්බර්
උබලා කැමතිනම් බලපන් මම CBR ගෑන ලියපු කවි සෙට් දෙකක් තියෙනවා..
New CBR කවි Part 01
http://www.elakiri.com/forum/showthread.php?t=1067569
New CBR කවි Part 02
http://www.elakiri.com/forum/showthread.php?t=1069130

උබගේ මේ කවි ටික කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහැ බන්, මැක්ෂා කියන්නේ උපරිමයි, තනි ඇහැට ඇඩෙනවා මචන්
![]()
නම්බර් නැති උනොත් පොලිසියෙ හරි ගෙම්බර්
යන්නට වෙනවා ටික දිනකට බොගම්බර්
කන්ටැක් කරන් අපි RMV මෙම්බර්
ගින්නක් නැතුව ගන්නවා ඉංග්ලිස් නම්බර්
උබලා කැමතිනම් බලපන් මම CBR ගෑන ලියපු කවි සෙට් දෙකක් තියෙනවා..
New CBR කවි Part 01
http://www.elakiri.com/forum/showthread.php?t=1067569
New CBR කවි Part 02
http://www.elakiri.com/forum/showthread.php?t=1069130
අඩෝ තව පාර්ට්3 එකක් දාපන්කෝ
හපොයියා;11222880 said:උබගේ මේ කවි ටික කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහැ බන්, මැක්ෂා කියන්නේ උපරිමයි, තනි ඇහැට ඇඩෙනවා මචන්
ස්තුතියි යාළුවේ